හැඳින්විම

567 82 52
                                    


ඒ 1942 වර්ෂය...

දෙවන ලෝක යුද්ධයත් සමඟ නිසිතූ විරූ ලෙස පෝලන්තය අල්ලා ගත් හිට්ලර් ප්‍රමුඛ නාසි හමුදාව ලබා ගත් ජයග්‍රහණය සමරනු ලැබුයේ නම් අන් කවරෙකුටත් නොදෙවෙනි ආකාරයෙන් වීම කණගාටුවට කරුණක් වීය.. තම අණසකට ගත් පෝලන්තයේම දකුණු ප්‍රදේශයක් තුළ ජර්මනියට අයත් විශාලතම වධකාගාරයත් මින් දෙවසරකට පෙර ඉදිවූයේ අසරණ යුදෙව්වන්ගේ ජීවිත වලට කණකොකා හඬවමිනි.. 

ඒ වෙනකොටත් ඉදිව තිබූ අවුස්විට්ස් වධකාගාරය යුදෙව්වන්ගේ ජීවිත බිලිගන්නට වූයේ රාක්ෂයෙකු පරිද්දෙනි.. හිට්ලර්ටත් ඔහුගේ ලේ පිපාසිත හැඟීම් වලටත් උලපන්දම් දෙන්නවූන්ගෙන්ද මුළු ජර්මනියමත් පෝලයන්තයත් පිරී යද්දී  තම අයිතිවාසිකම් දිනා ගැනීම තියා නිදහසේ හුස්මක් ගැනීමටවත් අවස්ථාවක් නොලද යුදෙව්වන් මරණය අබියස ජීවත් වන්නට වූයේ මිය යාම හැර කල හැකි අන්කිසිවක් නොමැති නිසාවෙනි..

එවැනි අවදියකදී වයස දහ අට හැවරිදි යුදෙව් පව්ලකින් හදාවඩා ගත් එක් කොරියානු තරුණයෙක් මේ සියලු අසාධාරණකම්වල එරෙහිව තම පෑන මෙහෙය වන්නට වූයේ ය.. බොහෝ කලක් ගතවන තුරුදු ඔහුගේ අනන්‍යතාවය රහසක්ව පැවතිණි...

එහෙත් එය තවදුරටත් රහසක්ම වන්නෙ දැයි සැකයක්ව පැවතුණේ උපරිම ආරක්ෂාවකින් රහසේම සැඟව සිටි ඒ තරුණ කොලු ගැටයා හදාවඩා ගත් යුවලට හිටි හැටියේම තම ඇස්පනාපිට මුහුණ දෙන්නට වූ ඒ ඛේදවාචකයකයත් සමඟයි...

අවසානයේ වයස දහ අට හැවරිදි  කොරියානු සම්භවය ලත් තරුණයෙක්  යුදෙව් ජාතික කුඩා නිවුන් දැරියන් දෙපලක් සමඟ තනිවිය...

ඔවුනට පිලිසරණක් වීමට කිසිවෙකු හෝ පැමිණේ ද...?

මින් ඉදියට කුමක් නම් සිදුවේ ද...?

?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුස්විට්ස් වධකාගාරය හෙවත් බර්කීනු වධකාගාරය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුස්විට්ස් වධකාගාරය හෙවත් බර්කීනු වධකාගාරය

1940 දී හෙන්රිච් හිම්ලර්ගේ නියෝගයකට අනුව සෑදුනකි..

(වයස දහ අට හැවිරිදි පාර්ක් ජිමින්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(වයස දහ අට හැවිරිදි පාර්ක් ජිමින්)


..................................................................................................................................................................

🙂🙂 කියන්න මොකුත් ලෑ 🙂🙂

Once Again (jikook) || Slow Update Where stories live. Discover now