හත්වන කොටස

857 182 98
                                    

"ජාන් මේ අහන්න.. දැන් ඔලුව රිදෙන්නැද්ද..."

වෙඩිමක්නෙ ඉතින් අහන්නේ.. ඔලුව නෙවෙයි මගේ රිදෙන්නෙ දැන් පපුව.. ඔයාලා එකට ඉන්නවා දැකලා... කාටවත් තේරෙන් නෑ මගේ වේදනාව. අර යාඕ කිව්වා හරි ලෝකේ හරි කුරිරුයි.. ඌ බූට් කාලා අඩ අඩ ඉද්දි හූ කිව්වට ද කොහෙද මට මේම වෙන්නේ...

" රිදෙනවා ගොඩාක් රිදෙනවා.. ඒත් ඔලුව නෙවෙයි මගේ  පපුව.."

මම එහෙම කිව්වේ මගේ පොල් රොටීයගේ මූණ බලාගෙන එයාගේ ඇස් ගැස්සෙනවා මම දැක්කා.. එයා බය උනා නේද.. ඇයි ඒ... මම නිකම්ම නිකම් කෙනෙක්නේ එයාට යැන්ලි අක්කි ඉන්නවනේ..

"ඇයි ඇයි මොකක්ද උනේ... කෝ ජාන් කියන්න මට.. මොකක්ද උනේ පපුව රිදෙන්න තරම්"

මොනා කියන්නද තවුසෙට මට වඩා යැන්ලි අක්කව ලොකු උනානේ ඒක තමයි හේතුව. ආයිශ් මට ඇඩෙන්නත් එනවා දැන් නම්... මෙයා ඉස්සරහා අඩලා ලැජ්ජ වෙන්නත් බෑ... ඒත් එයා වෙන කෙනෙක්ගේ වෙද්දි හිනාවෙලා බලන් ඉන්නත් බෑ මට...

" හරි හරි කමක් නෑ.. එහෙනම් ඔහොම ඉමු.. අතගාන්නද ආ.. ගොඩාක් රිදෙනවද.. ඉන්නකෝ පොඩ්ඩක්... නංගි ගිහින් මොනාහරි හදන් එනවා පොඩි එකාට.."

වේයිට්... වාට්... නංගි??? ඇහ්.. මොකක්ද ඒ කිව්වේ...මට වැරදිලා ඇහුනේ කනේ වංගු වැඩි නිසාද.. නංගි කවුද අඩේ නංගි.. මන් ඒ පපුවෙන් ඈත් උනේ පට්ට වේගෙන්...

" ඇයි ඉතින්..."

"කවුද නංගි..."

හිතේ තිබ්බ ප්‍රශ්නේ ඇහුවා ඩොග් ගාලා.. ආයේ හුරතල් වෙවි ඉන්න ඕන්නෑ මට.. ඇයි අප්පා.. ඒ අස්සේ නංගියෙකුත් ඇවිත්ද...

" ආන් අරකි තමයි මගේ නංගි.. එතකොට අපි දෙන්නා ඉන්නෙ එක ගෙදර හරිද.. උත්තරේ.."

" නෑ.."

මන් ඉක්මනින් අයියා කාරයගෙ නම්බරේ ඩයල් කරා... අයියෝ ඒක මේ ලග කාමරෙන් නේද රින්ග් වෙනවා ඇහෙන්නේ.. මගේ මූණ අපායට ගහපු කැලැන්ඩරේ වගේවෙන්නැති අනිවා.. යකෝ එතකොට මේ යැන්ලි අක්කගේ අයියා කාරයද.. මෙයාගෙ වැරදිද මන් මෙයාටම කිව්වේ.. අයියෝ බකල් කියලත් කිව්වා... කවුරු හරි මට වහ ටිකක් දෙන්න පීස්... විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ...දැන් මම අඩන්නද හිනාවෙන්නද අයියෝ.. මට නම් ඕනි දැන් වාශ්ප වෙන්න...

" අහ්.. හරි එහෙනම් මන් ගිහින් එන්නම්... හේ හේ නංගිද ඉතින්... කලින් කියන්නෙපැයි අප්පා.. යැන්ලි අක්කේ ඔයත් මාර වැඩ තමයි කරන්නේ... හ්‍රෙ මම යන්නම් බායි... මන් නිකන් ආවේ..."

ලැජ්ජ වෙන එකේ සීමාවක් නැති නිසා මට ඕන උනේ මෙතනින් පැනගන්න...

" කොහෙ යන්නද මගේ මැණික ආ.. ඔහොම හිටු..."

" අනේ...හ්.."

පඩියක් බහින්න තියා හෙල්ලෙන්නවත් බැරි වුනේ එයා මාව පිටිපස්සෙන් බදාගත්ත නිසා.. පහල ඉදන් යැන්ලි අක්කා හොදටම හිනාවෙනවා... මට ලැජ්ජයි අප්පා...අයියෝ.. වහා බාල්දියක පීනන්න පුළුවන් මට දැන්...

" නංගි.. එහෙනම් අද තවුසේ ගෙදර යනවා.. ගිහින් කියනවා මමාට එයාගේ චූටී බෑනා පොඩ්ඩ ගගාට හම්බුනා කියලා..ආ මතක ඇතුව ජාන්ලාගේ ගෙදරටත් කියන්න.. චූටි පුතාගේ අයිති කාරයා එයාව තියාගත්තා කියලා.."

"හරි හරි අයියේ.. මේ මගේ ජාන් මල්ලිට  හෙට කැම්පස් යන්න තියෙනවා... ඒ නිසා කරන දෙයක් එයා ගැනත් හිතලා කරන්න... ඒනන් මම ගියා ටටා...."

අපෝ ලැජ්ජාව තඩි ටැංකියෙන් එකයි.. බෑනා... අනේව් යැන්ලි අක්කා තව හිනාවෙනවා... අයියෝ...මගේ පොල් රොටියා...

" යන් මහත්තයෝ කාමරේට... මට ඔයාට කියලා මගේ බකල් ඇර ගන්න ඕනා..."

" අනේ බෝ.."

.
.

.

🤭🤭🤭

.....................................................................

💚හායි ගායිස්😁

💚කතාව ඉවරෝ😁

💚ඕනි නම් තා සුට්ටම් බට්ටිති චැප්ටර් එකක් දෙන්නම්...

💚Madhusha96 තැන්ක් යූ😁 හැමදාම වගේ කතාවට උදව් කරාට❤❤

❤Say Love❤(Yizhan) [complete]Where stories live. Discover now