💜Chapter 01💜

3K 354 85
                                    

Jungkook(JK) 🐰
Taehyung 🐯
Jimin 🐥
suga 🐱
J hope 🦄
Jin 🐷
Namjoon 🐨
Kai 😈
(මන් එයාලගේ නම් වෙනුවට මේ ඉමෝජීස් use කරනෝ හොදේ 👀)

Jk pov

🐰:අනේ දෙවියනේ!මට ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ ඇත්තෙම නැද්ද?? මට ජීවත් වෙන්න බෑ මට රිදෙනවා මට මාවම අප්පිරියයි.....හැමදාමත් වගේ තමන්ගේ එකම අයියගේ ඇගට යට වෙලා දුක් විදපු ජන්කුක් වෙනදා වගේම තමන්ගේ දුක තනියම කියව කියව අඩ අඩ ඉද්දිම ඇස් පියාගත්තේ හෙට මේ ඇස් අරින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනුයි

At soul University:

🦄:ඒ ටෙයියා හෙට First year එකට ළමයි එනවලු
🐯:අඩෝ සිරාවට එහෙනම් හොද ආතල් එකක් ගන්න පුලුවන්
🐷/🐨: මේ පාරත් හරි!  නම්ජින් දෙන්නා හිනා වෙන්න ගත්තේ හැමසැරේම First year ලමයිට අත්වෙන ඉරණම ගැන කල්පනා කරන ගමන්
🐥:ආහ්! ළමයි මොකෝ මේ කට්ටිය හිනා වෙන්නේ cafateria එකට දුවගෙන ආපු ජිමින් ඇහුවේ එයාගේ යාලුවෝ දිහා බලන ගමන්
🐯:හෙට uni එකට first year ළමයි එනවලු
🐥:ඈහ් මොකක්! සිරාවට අඩෝ පට්ටනේ
🐯,🐥,🦄,🐷,🐨:හොද ආතල් එකක් ගන්න පුලුවන්   කියන ගමන් කට්ටියම හිනා වෙන්න ගත්තේ අලුත් ලමයිව රැග් කරන එක ගැන හිතන ගමන්
🐱:මොකද බන් බෙරිහන් දෙන්නේ නිදාගන්න දියම්කෝ
🐯:අනේ මේ සුගෝ උබට නින්ද නම් ඉතින් washroom එකෙත් නිදියයි මෙන්න මෙහෙ වරෙන් lecture එක පටන් ගන්න යන්නේ  ටේ කිව්වේ සුගාගේ ඔලුවට එකක් ගහන ගමන්

______________________________________________

මේ තමා uni එකේ ඉන්න මැරයෝ ටික ඒ වගේම කෙල්ලන්ගේ සිහින කුමාරයෝ ටික කෙල්ලන්ගේ විතරක් නෙමෙයි කොල්ලොන්ගෙට්ජ් සිහින කුමාරයෝ මේ හය දෙනා තමයි

______________________________________________

JK pov

මම උදෙන්ම නැගිටලා ඇදෙන් බහින්න හැදුවේ අද uni යන පලවෙනි දවස නිසා ඇදෙන් නැගිට්ට මට මගේ යටි කයෙන් දැනුනේ දරාගන්න බැරි පුදුම වේදනාවක් මොනා කරන්නද?? මේක තමයි මට උරුම ජීවිතේ   කොර ගගහම ගිහින් painkiller එකක් බීපු ජන්කුක් bathroom එකට ගියේ wash එකක් දාගන්න

JK pov end

At kim's house

Mrs.Kim:ටේ! පුතා නැගිටින්න uni යන්නේ නැද්ද
🐯:අනේ ommaa තව විනාඩි පහයි
Mrs.Kim:ඔයා දැන් විනාඩි පහක් කියලා පැය බාගයක් විතර නිදාගත්තා ටේ! කෝ මන් දැන් මේ දොර කඩාගෙන එන්න කලින් නැගිටින්න අනික අද uni එකට අලුතෙන් ලමයි එනවා නේද?? ලොකු අයියලා ටික යන්නේ නැද්ද කට්ටිය පිලිගන්න
🐯:හුටා! අද first year ළමයි එනවා නේද?? කොහොමද මට ඒක අමතක උනේ
හරි ommaaaaa!! මේ එනෝ  කියපු ටේ ඊතලයක් වගේ වේගෙන් ඇදෙන් පැනලා bathroom එකට දිව්වේ wash එකක් දාගන්න


JK' house

Mrs.Jeon:කායි,පුතේ ඔය කොල්ලට නැගිටින්න කියන්න mrs.jeon කිව්වේ හරියට නිකන් ජන්කුක් තමන්ගේ දරුවෙක් නොවන ගානට
😈:හරි ommaa
Mr.Jeon:Shit! මට මේකා වෙනුවෙන් නිකං සල්ලි නාස්තිකරන්නත් උනානේ මොනා කරන්නද මූත් මගේ ළමයෙක්නේ Mr.Jeon කිව්වේ මුහුණත් හකුළන් ඉතාමත් පිළිකුලින්














_____________________________

ඔන්න first chapter එක දැම්ම
ගොඩක් අව්ල් ඇති ඒ වගේම ගොඩාරියක් කොට චැප්ටර් එකක් ඒවට සමාවෙන්න🙂

ඊලග පාර මීට වඩා දිග එකක් දෙන්නම් 💜🍃
කතාව හොදයිනම් වොට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න❤







ඊලග පාර මීට වඩා දිග එකක් දෙන්නම් 💜🍃කතාව හොදයිනම් වොට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GET WELL SOON JIMINAAAAHHH 🥺😭😔💔

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now