💜Chapter 05💜

1.8K 298 71
                                    


කලින් කොටස මතක් නෑ වගේ නම් ඒකත් කියවන් එන්න බේබීස් 👀♥

______________________________________________

Jimin pov

ජන්කුක් වගේම ජිමිනුත් හිටියේ දුකින් එයාගේ ආදරේ,එයාගේ අව්රුදු ගානක එකම ආදරේ වෙන යුන්ගී වෙන කෙනෙක්ට ආදරේ කියයිද කියලා එයා ගෙදර ආවේ කදුලු පිරුණ ඇස් දෙකකින්

Mrs.Park:ජිමින්!! මගේ පුතේ ඔයාට අසනීපයක්ද??

Mr.Park:පුතා මොකෝ මේ??

Yoora(වැඩ කරන කෙනා):චූටි බේබි අසනීපෙන්ද ලොකු මැඩම්

🐣:ඔම්මා,අප්පා,අජුම්මා අනියෝ මට අසනීපයක් නෑ මං හොදින් මේ පොඩි ඔලුව රිදිල්ලක් wash එකක් දාලා පොඩ්ඩක් නිදාගත්තම හරියයි

කියපු ජිමින් කාමරේට ඇවිත් දොර ලොක් කරලා එහෙම්මම බිම ඉදන් අඩන්න ගත්තා ඇඩුවා නෙමෙයි එයාට ඇඩුනා ජිමින් බය උනා එයාට යුන්ගිව නැති වෙයි කියලා මොකද ජිමින්ගේ මුලු ජීවිතේම උනේ යුන්ගී යුන්ගි නැතුව හුස්ම ගන්නවත් ජිමින්ට පුලුවන්කමක් තිබ්බෙ නෑ අඩලා අඩලා මහන්සියටම wash එකක් දාගත්තු ජිමින් පොඩ්ඩක් නිදාගන්න ගියේ අඩපු හින්දාම හැදුනු ඔලුවේ කැක්කුම නිසා

Jimin pov end

At Jeon home 💔

ජන්කුක් දැන් ගේ ලගට ඇවිත් විනාඩි පහලවක් විතර ඒත් එයා තාම ගේ ඇතුලට ගියේ නැත්තේ එයාගේ හිතේ තිබ්බේ බයටමයි තවත් විනාඩි පහක් විතර එහෙමම ඉදලා ලොකු හුස්මක් ගත්ත ජන්කුක් ගේට්ටුවත් ඇරගෙන ඇතුළට ගියා

🐰:ඔම්මා,අප්පා මන් ආවා ජන්කුක් කිව්වේ බිම බලාගෙන

Mr.Jeon:ආවානම් ආව විදියට කාමරේට පලයන් මගේ මූන දිහා බලන් ඉන්නැතුව

🐰:හරි අප්පා ජන්කුක් කිව්වේ තමන්ගේ ඇස් වලින් එලියට එන්න දගලන කදුලු හන්ගන ගමන්  ඔලුවත් බිමට නාගෙනම් ජන්කුක් දුවගෙන ගියේ උඩතට්ටුවට එකපාරට කව්ද කෙනෙක් එයාව ඇදලා අරන් බිත්තියට තද කලා ඔව්!! ඒ වෙන කව්රුත් නෙමේ ජන්කුක්ගේ හියුන් කායි

🐰:හ්.. හ්..හියුන්

😈:Baby boyyyy කායි කිව්වේ ජන්කුක්ගේ කනට බර වෙලා

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now