💜Chapter 02💜

2.2K 337 34
                                    

Jk's room

ජන්කුක් ටවල් එකත් ඇදන් එළියට ආවේ uni යන්න ඇදුම් ඇදගන්න ඒත් එකපාරටම එතනට කායි එනවා ජන්කුක් දැක්කේ නෑ

😈:OH MY BABY BOYY!! You lokk so sexy!! Kai ජන්කුක්ගේ කාමරේට එනගමන් එහෙම කිව්වා
🐰:හ්....හ්....හියුන්
😈:ඉතින් baby uni යන්න වගේ හදන්නේ කියලා කියන ගමන් කායි ජන්කුක්ට තවත් ළන්වුනා Kai ලගට එනවත් එක්කම ජන්කුක් අඩියෙන් අඩිය පස්සට ගිහින් එකපාරටම බිත්තියේ වැදුනේ කායි තවත් එයාට ලංවෙනකොට
🐰:අ...අනේ හියු...න් ම_ට යන්න දෙ...දෙන්න චේබල්
😈:එහෙම කොහොමද baby boy ඔයා මගේනේ කියපු කායි හිමින් හිමින් ජන්කුක් ලගට ඇවිල්ලා එක අතක් බිත්තියට තියලා අනිත් අතින් ජන්කුක්ගේ ජූනියර්ව අල්ලගත්තේ ජන්කුක් වේදනාවෙන් කෑගහනකොට

🐰:ආහ්....අනේ හියොන් මට රි....රිදෙනවා අනේ මට යන්න දෙන්න

ඒත් එක්කම,


Mr.Jeon:පුතා, ඕකට ඉක්මනට එන්න කියන්න නැත්තන් පළවෙනි දවසෙම uni යන්න පරක්කු වෙයි

😈:දැනට යන්න දෙන්නම් baby boy අද රෑටත් round එකක් යන්කෝ කියලා කට කොනින් හිනා වුනු කායි එතනින් යන්න ගියේ කිසිම හැගීමක් නැතුව

දිග සුසුමක් පිට කළ ජන්කුක් ඉක්මනට ලෑස්ති වෙලා පහළට ගියේ තවත් පරක්කු උනොත් උදේ කෑමත් නැතුවෙන බව දන්න නිසා

______________________________________________

_At soul university_

හොබී,ජිමින්,සුගා,නම්ජූන් වගේම ජින් uni එකේ ගේට්ටුව ලගට වෙලා බලන් හිටියේ ටේ එනකන්

🦄:මේ මිනිහට අද වගේ දවසකවත් ටිකක් කලින් එන්න බැරි උනානේ හාල්පාරුවා😒
🐨:ඌව හදන්න බෑ බන්😂 නම්ජූන් කිව්වේ හිනා වෙන ගමන්

ඒ එක්කම uni එක ඉස්සරහින් අති සුඛෝපභෝගී car එකක් නැවැත්තුවා ඒකෙන් බැස්සේ වෙන කව්රුත් නෙමේ තේහ්‍යොන්

🐣:අන්න ටෙයියා එනවා ජිමින් කිව්වේ පොඩි එකෙක් වගේ උඩ පැන පැන හොබීනම් හිටියේ ටේට ඔරවන ගමන් 😤

car එකෙන් බැස්ස ටේ දුවගෙන ආවේ එයාගේ යාලුවෝ ලගට,දුවගෙන එනකොටම ටේ මුලින්ම දැක්කේ තමන්ට ඔරෝ ඔරෝ ඉන්න හොබීව😂 ඉතින් ටේ හොබීව ටිකක් අව්ස්සන්න හිතන්,

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now