💜Chapter 06💜

1.8K 310 56
                                    


Morning________☀

At university

Uni එකේ ලමයි හැමෝම අද නොයිවසිලිමත්ව stage එක ළගට ඇවිත් හිටියා මොකද අද යුන්ගී එයාගේ ආදරේ ප්‍රකාශ කරන්න යන්නේ හය දෙනාම ලස්සනට ඇදන් ඇවිත් හිටියා හැමෝම හිටියේ ගොඩාක් සතුටින් ඒත් දෙන්නෙක් ඇරෙන්න ඔව්!!! ඒ ටේයි ජිමිනුයි ජිමින් බයෙන් වගේම දුකින් හිටියේ එයාට යුන්ගිව නැති වෙයි කියලා ඒත් ටේ?? ඇයි එයා දුකින් ඉන්නේ ඒ වෙන දෙයක් නිසා නෙමෙයි එයාගේ ජන්කුක් තාම ඇවිල්ලා නැති නිසා ටික වෙලාවකින් එයා මෙච්චර වෙලාවක් නොයිවසිල්ලෙන් හොය හොය හිටපු ලස්සන ඇස් දෙක එයාට හම්බුණා ඒත්,

"එයා කොර ගගහා වගේ ඇවිදින්නේ ඇයි ඒ?? මගේ මැණිකට කරදරයක්ද??"

ඒත් එක්කම ජන්කුක් ටේ දිහා බැලුවා ඔව් ඒ ඇස් මුණගැහුනා කියාගන්න බැරි මොනාදෝ හැගීම් හොඩාක් එක්ක ඒ ඇස්,ඇස් අතරේ අතරමං උණා

Jk pov

🐺:ජන්කුකා! මොකද මේ කොර ගහන්නේ

අපි දෙන්නම හරි සිහියට ආවේ ජැක්සන්ගේ සද්දෙට අපි හිටියේ Stage එක ළගම හන්දා ඒක ටේටත් ඇහුණා

🐰:ආහ්...මේ.... මේක මේ ඊයේ මාව Bathroom එකේ ලිස්සලා වැටුනනේ බං ඒකයි

🐺:අයියෝ බන් පරොස්සමින් වැඩ කරපන් දැන් අව්ලක් නෑනේ??

🐰:නෑ නෑ අනී දැන් අව්ලක් නෑ

Jk pov end

Tae pov

ඕහ් එයාව ලිස්සලා වැටිලා මං බය වුණ තරමක් මේ හා පැටියා bathroom එකේ dance කරනවද දන්නෑ😒

Tae pov end

A/N pov

🦄:සවන්දෙන්න මිත්‍රවරුනි!! ඔබ මේ පැමිණ සිටින්නේ අපේ යුන්ගියාගේ ආදරය ප්‍රකාශ කිරීමේ මංගල්‍යටයි😂❤

🐱:හරි හරි Guyss එහෙනම් අහන්නකෝ මන් කෙලින්ම කතාවට බහින්නම් ම්ම්ම් මෙහෙමයි මං එයාට ගොඩාක් කල් ඉදන් තමා ආදරේ කරන්නේ I mean අව්රුදු දෙකක විතර ඉදන්🙈 ඒත් මං ඒක එයාට කිව්වේ මොකද මට පොඩ්ඩක් විතර බය හිතුණා 👉👈

🦄:ඇක්ස්කිව්ස්මී Mr.Yoongi එයා කොල්ලෙක්නේ??

🐱:ඔව් එයා කොල්ලෙක් 3rd year කොල්ලෙක්😌

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now