💜Chapter 14💜

1.6K 245 44
                                    

Morning At tae's mansion

ප්‍රශ්නත් විසදගෙන අලුත් කපල්ස් වල ආදරෙත් එක්ක කලින් දවස ගෙවිලා ඉවර වෙද්දි හැමෝම ඇහැරිලා පහලට ආවේ අද uni යන last day එක හන්දා (එයාලට නිවාඩුවක් හුදේ😒💔)

🐨:ගුඩ් මෝර්නින්ග් ලව්!!❤ කුස්සියේ කෑම හද හද හිටපු ජින්ව back hug කරන ගමන්ම නම්ජූන් කිව්වා

🐷:ඕ_ඕහ් ජුනී!! මොකද මේ උදෙන්ම නැගිටලා ම්ම්?? ජින් ඇහුවේ නම්ජූන්ගේ පැත්තට හැරිලා එයාගේ නහයට චූටි තට්ටුවක් දාන ගමන්

🐨:මට මගේ cute chefව පොඩ්ඩක් නිදහසේ බලන්න හිතුනා නම්ජූන් ජින්ගේ බෙල්ල පුරා තෙත හාදු තියන ගමන් කිව්වා

🐷:යා ජූන් ලැජ්ජයි අනේ!!🙈 ජින් කිව්වේ නම්ජූන්ගේ පපුවට හිමීට ගහන ගමන්

ඔය අතරේ හිමීට පඩිපෙලත් බැහැගෙන ආපු tae,jungkook,suga,jimin,hobi,jackson කට්ටියත් එක්කම කුස්සියට ආවේ එයාලගේ milkshake බොන්න ඒත් ඉතින් කුස්සියේ ඇතුලේ යන drama එක බලන්න ඕනෙ හන්දා කට්ටියම බිත්තියට හේත්තු වෙලා හැංගිලා බලන් හිටියා.....ඒත් එක්කම නම්ජූන් ජින්ව කිස් කරන්න යනකොටම ඒ ආදරණීය මොහොත කුඩුපට්ටම් කරන ගමන් හොබී කතා කලා🙂💔,

🦄:මොනාද අප්පා මේ පෙන්නන කොටු කොටු දර්ශන😒💔 හොබී කිව්වේ ජැක්සන්ගේ ඇස් දෙක එක අතකින් වහගෙන

මෙච්චර වෙලාවක් ආදරේ ලෝකේ ගිලිලා හිටිය නම්ජින් ඩබල සිහියට ආවේ එතකොට...ඒත් එක්කම ජින් නම්ජූන්ව පැත්තකට තල්ලු කරලා දාන ගමන් බිම බලාගත්තේ මූණත් රතු කරගෙන

🐨:අ_හ් අම්ම් අපි..ම්...මේ!?!?👉👈

🐯:ආහ් මේ අව්ලක් නෑ හියුන් අපි මේ මිල්ක්ශේක් ටික ගන්න ආවේ...හරි හරි ඔන්න ගත්තා ඔයාලගේ වැඩේ continue කරගෙන යන්න කියන ගමන් කට්ටියත් එක්කම මිල්ක්ශේක් ටිකත් අරගෙන living room එකට ආවා

🐷:බලන්න ජූන් ළමයිනුත් දැක්කා🙈

🐨:ඉතින් මොකද ඔයා මගේනේ ම්ම්!! නම්ජූන් කිව්වේ ජින්ගේ නිකටින් අල්ලලා මූණ උඩට උස්සන ගමන්

🐨:ඉතින් අපි නවත්තපු තැනින් වැඩේ පටන් ගමුද?? කියන ගමන් නම්ජූන් ජින්ගේ තොල් අල්ලගත්තා........❤

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now