💜Chapter 12💜

1.8K 272 39
                                    

At Jeon house

සේරම ප්‍රශ්න විසදගෙන ජන්කුක්ලා ගෙදරින් ආවට පස්සේ Mr.Jeon හැසිරුනේ තනිකරම මානසික රෝගියෙක් වගේ ගෙදර තියෙන හැම බඩුවක්ම වගේ පොලොවේ ගගහා ගෙදර වැඩ කරන මිනිස්සුන්ටත් කෑ ගගහා Mr.Jeon හිටියේ පිස්සෙක් වගේ


Mr.Jeon:ආආආආආආආඅහ්!!!! ජන්කුක්ගේ අප්පා ළග තිබ්බ vase එකකටත් පයින් ගහලා හයියෙන් කෑ ගහන්න ගත්තා

Mr.Jeon:ඌ! ඌ කොහොමද එහෙම ගෙදරින් ගියේ!!?? එතකොට අර උගේ මහලොකු කොල්ලා ඌ කොහොමද මට එහෙම කතා කලේ!!??

Mrs.Jeon:ජන්ග්හියුන්(ජන්කුක්ගේ අප්පා) මොකද්ද වෙලා තියෙන්නේ ඇයි බොරුවට කෑ ගහන්නේ?? ඕකා ගිය එකම නේද හොද??

Mr.Jeon:ඌ ගිය එකනම් හොදයි තමා ඒත් අර අනිත් එකා අර තේහ්‍යුන් කියපුවා!! මොකද්ද අර rape කරපු කතාව කායි??

😈:ආහ් මේ අප්පා මම.....

Mr.Jeon:තමුසෙට ඔහොම උවමනාවක් තිබ්බනම් club එකකට යන්න තිබ්බා මොන එකකටද ඌව පාවිච්චි කලේ??

😈:ඇයි අප්පා මේ කවදාවත් නැති අනුකම්පාවක් ජන්කුක්ට??

Mr.Jeon:මට ඇති අනුකම්පාවක් නෙමෙයි මනුස්සයෝ උගේ ඔය boyfriend ලේසි පහසු එකෙක් නෙමේ තමුසේ හිතනවද තමන්ගේ ආදරවන්තයට දුක් දීපු එයාගේ පව්ලේ අයට ඔය මිනිහා යහතින් ඉන්න දෙයි කියලා ආහ්!!??

Mrs.Jeon:අපි මේකට මොකද්ද කරන්නේ ජන්ග්හියුන්??

Mr.Jeon:මං ඕකට යහතින් ඉන්න දෙන්නේ නෑ කොහෙත්ම නෑ!!

😈:අප්පා එයාව.....

Mr.Jeon:ඔව් අනිවාරෙන් ඌව විතරක් බැයිනම් දෙන්නමහරි 😏🤝 කියන ගමන් Mr.Jeon,Mrs.Jeon වගේම කායිත් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ගෙදර වැඩ කරන මිනිස්සුන්ව පවා බය කරලා ඒත් එයාලට අමතක උනා එයාලගේ මේ Luxury home එකේ cctv වගේම sound recorderසුත් set කරලා තියනවා කියලා

(මන් මේ බෝල්ඩ් කරලා දෙන්නෙ හින්ට් ඉස්සරහට ඕනේ වෙන ඒවා 👀🍃✋)











At tae's mansion

A/N pov

🐯:හම්මෝඕඕ මහන්සියි!! කියගෙනම් ටේ දුවලා ගිහින් sofa එකට පැන්නේ ජන්කුක්වත් ඇග උඩින් තියාගෙන ජන්කුක්නුත් ටේහ්‍යුන්ගේ ඉණ වටේ අත් දෙක දාගෙන එයාගේ පපුව උඩින් ඔලුව තියාගෙන හාන්සි උනා

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now