💜Chapter 20💜

1.4K 202 16
                                    

ටේහ්‍යුන්,ජන්කුක්,හොබී,යුන්ගී,ජිමින්,ජැකී,ජින්,නම්ජූන්,Mr.Kim වගේම Mrs.Kim මේ වෙද්දි ඉන්නේ උසාවියේ.ටේහ්‍යුන් සහ ජන්කුක් මැරීමට තැත් කිරීමේ වරදට Mr.Jeon,Mrs.Jeon වගේම Kaiට විරුද්ධව  නඩුවක් File කළා.අද තමා නඩු විභාගය....හැමෝම මේ වෙලාවේ කලබල වෙලා හිටියත් ටේහ්‍යුන් පුලුවන් තරම් ශක්තිමත්ව ඉන්න උත්සාහ කළා...ජන්කුක් එක විත්ති කූඩුවකත්,Mr.Jeon තව විත්ති කූඩුවකත් දෙපාර්ශවයේ Lawyersලා ඒ දෙන්නගේ ඉස්සරහිනුත් ඉතුරු වෙද්දි හැමෝම ගිහින් අදාළ තැන් වලින් ඉදගත්තා.


Judge:Jeon Junghyunට සහ ඔහුගේ පව්ලේ උදවියට විරුද්ධව ඔහුගේ පුත් Mr.Jeon jungkook සහ ඔහුගේ පෙම්වතා වන Mr.Kim Taehyung විසින් ගොනු කරන ලද නඩුව දැන් ආරම්බ කරන්න

(Mr.Lee-Jungkookලගේ Lawyer / Mr.Choi-Junghyungලගේ Lawyer)

Mr.Lee:ස්වාමීනි! මීට අවුරුද්දකට ඉහතදී මාගේ විත්තිකරු වන Jeon Jungkookව සහ ඔහුගේ පෙම්වතා වන Kim Taehyungව Jeon Junghyung නැමැත්තා විසින් මැරීමට උත්සාහ කරලා තියනවා...සාක්ශිකරුවන් සහිතයි ස්වාමීනි!

Judge:සාක්ශිකරුවන් කැදවන්න!

Mr.Lee:ඔවුන්ට එන්න කියන්න!! ඒත් එක්කම උසාවි ශාලාවේ දොරත් ඇරගෙන ඇතුළට ආවේ Bogum සහ Heuning

Judge:ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න

Mr.Lee:එසේය ස්වාමීනී! Mr.Park Bogum,මේ විත්තිකරු වන Jeon junghyung මහතා මාගේ විත්තිකරු වන Mr.Jeon jungkook සහ ඔහුගේ පෙම්වතා වන Kim Taehyung මරන ලෙස පවසා මුදල් ලබා දුන්නද??

B/H:ඔව්!! Bogum , Heuning දෙන්නම ඔලුව බිමට නමාගෙන උත්තර දුන්නා

(ඊට පස්සේ දිගටම ඒ දෙන්නගේ Accident එක සම්බන්ධ ප්‍රශ්නා ඇහුවා ළමයි හරිද??මට මුලු ඔක්කොම ලියන්න බෑ හී හී)

Mr.Lee:දුටුවනේ ස්වාමීනී!! මේ හැමදේකින්ම පැහැදිලි වන්නේ මොහු මාගේ විත්තිකරු මැරීමට උත්සාහ කලා කියලා..ඒ වගේම මොහුගේ පුතා Jeon Kai මාගේ විත්තිකරු වන Mr.Jeon jungkookව අවුරුදු 10ක් තිස්සේ අපයෝජනයට(ඒක නේද වචනේ 🥲😐💔) ලක් කරලා තියෙනවා!!

Mr.Choi:ඔබට සාක්ශි තියෙනවද Mr.Lee??😏

Mr.Lee:මොකද නැත්තේ!! ස්වාමීනී මේ බලන්න!! මේ Medical report එකේ පැහැදිලිවම සම්බන්ධ වෙනවා ඔහු අපයෝජනයකට ලක් වෙලා කියලා ඒ වගේම ඔහුගේ මිතුරන් සියලු දෙනාම ඇසින් දුටු සාක්ශි දෙන්න සූදානමින් සිටිනවා!

Tae's baby bunny 🐰💜[Complete] TK 🐯🐰✓Where stories live. Discover now