*:*: 03 :*:* 🐥🐾️

4.2K 635 345
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

තැන තැන fuck කරන්න ගෙනියන එක වගේ.. ඒ මටත් දියංකො... 😌

Jm : මොකද්ද යකෝ තෝ කිව්වෙ 🤬..

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

ජීමිනාගෙ ඇඟ පුරා තද කොල පාටට නහර ඉලිපෙද්දි එයා යක්සාවේසෙන් අරූගෙ කොලර් එකෙන් අල්ලං දඩාං ගාල බිත්තියට හේත්තු කර ගත්තා...

Surim : ඔප්පා... 😥 අනේ රන්ඩු කරගන්න එපා.

Jm : පේනවද කැ#යගෙ කතාව...
මගෙ වයිෆ් යකෝ මේ ඉන්නෙ... 🤬

: යාහ්... අතෑරපං...
නැත්තම් මං උබේ අප්පට කියල ආපහු උබව පිස්සන් කොටු යවනවා... 🤬

Jm : බල්ලා තෝ කොහොමද යකෝ එහෙම කරන්නෙ...
තොගෙ හ්‍යොං නිසා තමා ඔක්කොම ඕක මැරුන එකමයි හොඳ... 🤬

: යාහ්... මගෙ හ්‍යොංට මොකුත් කියන්න එපා..
උබ බල්ලා.... 🤬

දඩාස්.. 💥

ආහ්ම්... 😣 ඔප්පා... 😫..

අරූ හ්‍යොංට බනිද්දි තරහ ගිහිල්ල ජීමින්ට බඩට දනහිස නවල පාරක් දුන්නෙ කොල්ලව wash room එකේ දොරේ වැදිල වැටෙන්නම.. කෙල්ල බයට කෑ ගහගන ගිහිල්ල ජීමින්ව නැගිට්ටෙව්වා....

Surim : අනේ ඔප්පා.... අපි යන්කො... 🥺
ඔයාට තුවාල වෙයි.....

: අරං පලයං උබේ බෝනික්කි..
නැත්තම් උබට දෙකක් ඇනල උබ ඉස්සරහම ඉවර කරල දානව...

ආආර්ර්ර්ර්ර් 🤬... පො###
දඩාස් 💥 ........

ආහ්ම්... 😣

ජීමින් නැගිට්ට ගමන් කකුල දිග ඇරල අරූගෙ පපුවට පයින් පාරක් ගහල ඌව වට්ටල දැම්මා...

: ඔප්පා.... 🥺

: මොකද්ද මෙතන වෙන්නෙ ??

සද්දෙත් එක්කම ගුවන් කාර්‍ය මන්ඩලයෙ අය එතනට ආවා...

Jm : මෙන්න මූ මගෙ වයිෆ්ට කරදර කරන්න හැදුවා... මේක හෙටම අප්පට කියල මූ ගැන ඩිසිශන් එකක් ගන්න කියනවල... 🤬

: ආහ්... චෙසුංහම්නිදා සර්...
ඔයාල යන්න... අපි මේක බලා ගන්නම්.. 😬

: ඔයාලට තුවාලද මිස්.. ??

කෙල්ල හොඳටම අඬනවා. ජීමින් එයාව තුරුල් කරං " තුවාල නෑ" කියල first clz එකට ආය ආවා. කෙල්ලගෙ ඇඳුමෙ බටන් දෙක දාපු ජීමින් එයාව එයාගෙ ඔඩොක්කුවෙන් හරහට හිටින්න ඉන්ඳගත්තම කෙල්ල ජීමින්ගෙ කර වටේ අත් දෙක ඔතා ගත්තා....

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Où les histoires vivent. Découvrez maintenant