කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫
හිනා වෙවී ඉන්න කෙල්ලව කා එකට නග්ග ගත්ත ජීමිනා කුකිය එක්කම university එකට යන්න පිටත් උනා..
🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥
ජීමින්ල university එකට එනකොට ඒක මාරම ලස්සන flag එහෙම දාල මල් බන්ච් තියල හදල තිබුන..
Graduate වෙන ළමයි ඔම්මල අප්පල එක්ක ගස් යට තැන් තැන්වල පොටෝ ගන්නව. ඒ අස්සෙ කුකිය දැක්ක එයාලගෙ අප්පල ගාර්ඩ්න් එක දිහා ඉන්නවා...Jeon : ඔමෝ ඔමෝ... මිස්ටර් පාක්.. 😄 කොච්චර කාලෙකින්ද මනුස්සයෝ...
Park : මගෙ අම්මේ මිස්ටර් ජොන්.. 😅 ඔයාව ආය දකින්න තියා university එකේ පස් පාගන්න වෙන එකක් නෑ කියල මම උන්නෙ....
Jeon : ඇත්ත පාක්.... 😅 මුන් දෙන්න ක්ලබ් ගානෙ ගිහිල්ල නටපු නාඩගම්වල හැටියට මම හිතා ගත්ත no degrees කියල....
Park : ආඩම්භරයි ඇත්තටම first class degrees දෙකක්..
ඇත්තටම සතුටුයි.... 😄Jeon : අන්න එනව ඩබල.. ආහ්.. ජීමින් ලස්සන වෙලා.. අර මැරිකරපු ළමයද .. මට වැඩ නිසා එන්න බැරි උනනෙ එදා මියන්හෙයෝ... 😐
Park : ග්වෙන්චනා ග්වෙන්චනා .. ජංගුක් ආව මට උදව්වට... 😄
Jeon : ඒ කියන්නෙ devil jimin මැරුන කියන එකද.. ?? True love කියල එකක් එහෙනම් තියනව..
ජීමින් කෙල්ලට මාර ආදරේ පාටයි...ජොන් කිව්වෙ කොල්ලන්ගෙ බැල්මවල්වලින් කෙල්ලව වසං කරං එන ජීමින්ව ඈත තියා දැකල..
Park : මම එහෙම හිතනව.. 😊
Jeon : ඒත් පාක්.. කෝකටත් කොල්ලව ඩොක්ටර් යූන්ගිට පෙන්නන්න..
මොකද මොන හරි වෙලා ආයම ජීමින් track out උනොත් මේ පාර එයා අතින් මනුස්සයෙක් මැරෙන්න බැරි නෑ... 😐Park : ඇත්ත.. මට තාම බැරි උනා ඩොක්ටර් යූන්ගිව Contact කර ගන්න. මිනිහ මාර බිසී... 😐
Jimin : අප්පා... 😄..
Jk : ඩැඩි... 😉...
Jeon : ආහ් මගෙ කොල්ලගෙ ලස්සන..
ජොන් කුකීව තුරුල් කර ගත්ත. පාක් එක අතකින් ජීමින්වත් අනිත් අතින් කෙල්ලවත් තුරුල් කර ගත්තා...
ŞİMDİ OKUDUĞUN
𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )
Hayran KurguDon't Copy My Work 🚫 Sinhala 21+ PARK JIMIN කුඩා කාලෙ සෙල්ලමට වගේ කරපු මෝහන ප්‍රතිකර්මයක් නිසා එයාගෙ මනස වෙලාවකට තමන් යකෙක් කියල පිලිගන්නව. ඒ වෙලේට එයා ගොඩක් දරුනුයි යකෙක් වගේම... වෛද්‍යවරු නිර්දේශ කරනව ජීමින්ට ගෑනු ළමෙක් ලං කරල පව්ලක් වෙන්න දෙන...