*:*: 06 :*:* 🐥🐾️

3.9K 558 302
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

Jm : සූරිමා... 😥

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

Surim : ඔප්පා.... 😃

කෙල්ලට ඒ ටිකට මාංචුත් දාල. පව්.. එයා පොලිස් ජිප් එකට නගින්නත් ලෑස්තිය හරි හරියට .. කකුල් වල සෙරෙප්පුත් නෑ... ජීමින්ට පුදුම වේදනාවක් දැනුනෙ කෙල්ල උන්න විදිහට.

Jm : මොකද්ද මෙතන වෙන්නෙ... 🤨

Manager : ඔයා කව්ද 😐 ???

Jm : මම මෙයාගෙ Husband 🤨..

Manager : ආහ් ආව එක හොඳයි..
මෙයා මෙහෙන් බඩු වගයක් හොරකම් කරන් යන්න ගියේ. ඒකයි අපි පොලීසියට කතා කලේ... 🤨..

Jm : චූටි බබා... ඔයා බඩු හොරකම් කලාද ??

Surim : හොරකම් කලේ නෑ.
හැමෝම දැක්ක මං බඩු ගන්නව 😔...

Manager : ඒත් සල්ලි දුන්නෙ නෑනෙ 🤨..

Jm : තමුසෙලගෙ ගාන දෙන්නම්..
ඇයි මැනික පන්ඩිත වැඩ කලේ.. ම්ම්...
ඔප්ප ගොඩක් බය උනා ඔයා ගෙදර නැති නිසා.

Surim : අජුම්ම ගිහිල්ල බඩු නැති නිසා.. ඔප්පට උදේට කන්න ගන්න මං ආවෙ...
ඔයා පාඩම් කරන්න කන්න ඕනනෙ... 😔

Jm : අනේ මගෙ කෙල්ල.. 😕
කීයද තමුසෙලෑ ගාන....

Police : හා හා ගනං බලමු පොලිසියෙදි එනව නගිනවා 🤨...

එකපාරටම පොලිස් ලේඩි කෙල්ලගෙ මංචු වලින් අදිද්දි කෙල්ලගෙ අත හීරිලා ගියා..

Jm : ඒයි අතාරිනව එයාව. දන්නවද මං කව්ද කියල..... 😠
මම පාක්ගෙ පුතා ජීමින්...

Park කිව්වම කොරියාවල ලොකුම බිස්නස් කරන කෙනෙක් කියල හැමෝම දන්නව.

Police : සොරි සර්... 😐.. 

Jm : ගලවනව මේ මගුල 😠

ටක් ගාල පොලිසියෙ කෙනෙක් කෙල්ලගෙ මාංචු ගලවනවත් එක්කම ජීමිනා කෙල්ලගෙ අතින් ඇදල එයාගෙ පස්සට ගත්තා....

Jm : කාට හරි මිස්ටේක් එකක් උනාම පොලීසියට කියල තමුසෙල හෙන වීරයො වෙනව නේ.. 😠

Manager : සොරි අපි හිතුවෙ මෙයා මෙන්ටල් පේශන් කෙනෙක් කියල... 😐

Jm : what you say 😠...

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Onde histórias criam vida. Descubra agora