කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫
අන්ද්වේ 😫............
🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥
Few Hours Later 📌️ ......
ජීමින්ගෙ ගෙදර ඩොක්ටර් ජින් එක්ක නර්ස්ල කීප දෙනෙක්ම උන්නෙ සූරිම්ටයි ජීමින්ටයි ප්‍රතිකාර කරන ගමන්..
පාක් පිස්සෙක් වගේ ජොං එක්ක කතා කර කර අඬනවා... ඒ අතරෙ කුකී සාලෙ එහාට මෙහාට ඇවිද ඇවිද නියපොතු හැපුවෙ සූරිම්ගෙයි ජීමින්ගෙයි කාමර දිහා බල බල....: ජංගුකා... 😟... යාහ්...
Jk : අනේ ටේ.. 🥺 බලන්නකො වෙච්ච දේ ??
Tae : සූරිම් ... එයා ජීවත් වෙනවද 😟.. ??
Jk : හ්ම්... ඔව්.. මම එතනට යද්දි එයා සීතල වෙලා. CPR එකක් කලාමයි ආය හාර්ට් එක වැඩ කරන්න ගත්තෙ...
Tae : හිතුවෙ ජිමී හොඳින් කියල. මැරේජ් එකෙන් පස්සෙ... ඒත් මොකද්ද එකපාරටම උනේ..
Jk : කව්රුහරි පො###ක් ජීමින්ගෙ නමින් කෙල්ලට red colour dress එකක් එවල...
ඒ පාටට ජීමින් ආයම වෙනස් වෙලා..... 🥺ජංගුක් ඔලුවත් අල්ලං සෙටියෙන් වාඩි උනාම ටේ මූන අව්ල් කරං කුකී ගාවින්ම වාඩි උනා..
Tae : මම උබල දෙන්නගෙ හොඳම යාලුව.
ඒත් උබල දෙන්න මට මොකක් හරි පොඩි කාලෙ ඉඳං හංඟනවා...
මොකද්ද ඒ...
ජීමින්ට ඔහොම උනේ අවුරුදු හයේදී...
හැබැයි එදා මම ස්කෝලෙ ආවෙ නෑ... 🤨..Jk : තේහ්‍යොං 🥺 ....
Tae : උබ අදටත් ඇයි මට මොකක් හරි උනානම් නොකියන්නෙ.... 🤨
Jk : .......... 🥺
ජංගුක්ගෙ හිතේ බය තිබුන කොච්චර ලොකු උනත්. ඒක කාට හරි කිව්වම ජීමින් එයාව මරයි කියල කියපු එක ජංගුක් විශ්වාස කලා...
හ්‍යූබින් වූබින්ගෙ හ්‍යොං....
එයා තමා මේ හැමදේටම මුල..
මේ හැමදේටම ලොකු කතාවක් තිබුනා....
ජංගුක් එකපාරටම නැගිට්ටෙ ජින් එලියට එනව දැකල.....Jk : ජින් හ්‍යොං 🥺......
Jin : ඕ.. ඕ... අඬන්න එපා ඉතිං..... මිස්ටර් පාක් එන්නකො මෙහාට..... 🙂
Park : අනේ ඩොක්ටර් මගෙ දරුවො දෙන්න.. 🥺
Jin : අඬන්නැතුව වාඩි වෙන්නකො....
බය වෙන්න දෙයක් නෑ කියල කියන්න බෑ...
ඇත්තටම අපි බය වෙන්න ඕනා....
මොකද මේ විදිහට ගියොත් ජීමින් අනිවාරෙන්ම කාවහරි මරනවා.... 😶
CZYTASZ
𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala 21+ PARK JIMIN කුඩා කාලෙ සෙල්ලමට වගේ කරපු මෝහන ප්‍රතිකර්මයක් නිසා එයාගෙ මනස වෙලාවකට තමන් යකෙක් කියල පිලිගන්නව. ඒ වෙලේට එයා ගොඩක් දරුනුයි යකෙක් වගේම... වෛද්‍යවරු නිර්දේශ කරනව ජීමින්ට ගෑනු ළමෙක් ලං කරල පව්ලක් වෙන්න දෙන...