ජන්කුක් නැගිටිද්දි ටේහියුන් හිටියෙ එයාගෙ පපුව උඩ..
ටේහියුන්ගෙ පියවුනු ඇස් දිහා ජන්කුක් වශී වෙලා වගේ බලන් හිටියා.
ඒත් මොහොතකට විතරයි..
" ඒයි තමුසෙලා දෙන්නා මේක ඇතුලෙ ලව් කරන්න ගත්තද?නැගිටිනවලා මේ පොලිසිය අස්සෙත් මගුල් නටනවා"
හිතක් පපුවක් නැතුව කෑගහන පොලිස් කාරයාගෙ මුලු පවුල් ජීවිතෙම හැදිගෑවුලා යන්න කියල හිතින් කියන ගමන් ජන්කුක් හිමීට ඇස් පොඩි කර කර් නැගිටින ටේහියුන් ඇදෙන් බිමට තල්ලු කරා.
" අව්ච් ....මගෙ පස්ස මෝඩයෝ...
" තමුසෙ මොකද මගෙ අස්සෙ නිදියෑවෙ..
" මං කිව්වෙ මකුලුවෙක් හිටියා කියලා...
මකුලු කතව ටේහියුන් හිමීට මිමිනුවෙ රෑ ජ්න්කුක් කිව්වා වගේ මකුලුවා බැදන් කන එක ගැන හිතන ගමන්..
ඉයුක්..මකුලුවෝ බැදලා!
මොන ජරාවක්ද?
----------------------------
" ඒයි සූසයිඩ් ඩබල...එනව එලියට...ආයෙ අහුවෙන්න එපා පාලම් අස්සෙ රිංගලා.."
එදා හවස ඩබලව රිලීස් කරල තඩි දේශනේකුත් දීලා පොලිසියෙන් එලියට දැම්මා.
දෙන්නටම තිබ්බෙ එකම ප්රශ්නයයි..
කොහොමද මැරෙන්නෙ කියලා?
" ව්හ බොමුද?
ටේහියුන් කිව්වෙ ජන්කුක් දිහට හැරිලා...
" රිදෙයිද?
ජන්කුක් අහද්දි ටේහියුන්ට හින ගියා.
" වතුරට පනිනවට වඩා හොදයි...
" ම්ම්හ්..හරි වොන් තුන්දාහක් දෙනවා..මාත් සල්ලි දාලා අරන් එන්නම්..."
ජන්කුක් ටෙගෙන් සල්ලිත් අරන් ෆාමසියකින් වස බෝතලයක් අරන් ආවා.
" මෙන්න....
දුබුරු පාට බෝතල්ර් පිටින් වනන ගමන් ජන්කුක් කියද්දි ටෙත් හිනාවුනෙ ඉක්මනට ම මැරෙන්න පුලුවන් කියලා දැනුන සතුටක් එක්කමයි.
"කොහෙ ගිහින්ද මේක බොන්නෙ?
" මං නවතිල ඉන්න අපාර්ට්මන්ට් එකට යන්..අපාර්ට්මන්ට් කිව්වට මං දුප්පත් මිනිහෙක් පහසුකම් නෑ..."
ජන්කුක් 'මිනිහෙක්' කියපු එක ට ඇතුලෙන් හිනාවෙන ගමන් ටේ ජන්කුක් පස්සෙන් ගියා....
මරු මිනිහා ..!
" දැන් ඔයාට අවුලක් නැද්ද මාත් ඉන්න එක...මං කියන්නෙ මැරෙද්දි"
ටේහියුන් ඇහුවෙ ජන්කුගෙ පොඩි අපාර්ට්මන්ට් එකට ඇවිත් ජන්කුක් පෙන්නපු පොඩි සෝෆා එකෙ වාඩි වෙන ගමන්.
ආ ඊට කලින් එයා ඒ ක උඩ තිබ්බ කුක්ගෙ යට ඇදුම් ටික බිමට දැම්මා..
" මොනව කරන්නද ඉතින් , මෙහෙම්ම මැරෙමු...තනියෙන් මැරෙනවට වඩා තව කෙනෙක් එක්ක මැරෙන එක හොදයි.."
ජන්කුක් කිව්වෙ හිනාවෙලා..
"හරි එහෙනන් ..කෝ බෝතලේ.."
" මේ තියෙන්නෙ මං මේ වස ටික ජූස් එකකට දාගෙන එන්නම්..මෙක ගොඩක් තිත්තයි වගේ"
ජන්කුක් කිව්වෙ වස බෝතලේ මූඩිය ඇරල නහට දාලා...
එයාට ඒ ස්මෙල් එකන්ම ඔලුව කැරකෙනව වගේ දැනුනා
" මෙන්න ගෙනාවා ජූස් දෙක...අපි දෙන්නගෙ අන්තිම ජූස් දෙක...!
![](https://img.wattpad.com/cover/299571102-288-k999496.jpg)
ESTÁS LEYENDO
My Suside Lover|taekook
Fanfic" අහකට වෙනවා..මට මරෙන්න ඕනි..මට මැරෙන්න දෙනවා.." " ඉතින් මැරෙනව..හැබැයි මෙතන බෑ..මමයි මෙතනින් පනින්නෙ.... 🚫Taekook 🚫Short story