"සෙනා....."
සෙනා බාත් ටබ් එකට මෙහාට වෙන්න බිම වැටිලා හිටියේ.. ජිමින් කෙල්ල ලගට ගිහින් කෙල්ලව හරවද්දී දැක්කේ අතින් හොදටම ලේ යනවා..
"සෙනා... තමුසේ.... හ්‍යොන්ග්"
ජිමින් කෙල්ලව අත් දෙකට අරගෙන පහලට දිව්වේ ජින්ගේ නම කියන ගමන්..
"හ්‍යොන්ග්... කාර් එක ගන්න"
"මොක..."
කෙල්ලව අරගෙන එන ජිමින්ව දැකලා ජින් ලගට දුවගෙන ආවා..
"මොකද උනේ??"
"හ්‍යොන්ග් කාර් එක ගන්න"
"බේබී.. මොකද මේ??"
අජුම්නත් අඩ අඩ පස්සෙන්ම ආවා.. ජිමින් කෙල්ලවත් අරන් පස්සෙන් නගිද්දී ජින් කාර් එක පුලුවන් තරම් වේගෙන් හොස්පිටල් එකට පෑගුවා...
සෙනාට සිහියක් තිබ්බෙ නෑ.. අතින් හොදටන ලේ යන නිසා ජිමින් ශර්ට් එක ගලවලා ලේ යන තැන වැහුවත් ඒක ලේ යන එක නවත්තන්න ප්‍රමාණවත් වුනේ නෑ..
"හ්‍යොන්ග් ඉක්මනට යමු"
"............"
ජින් කිසි කතාවක් නැතුව කාර් එක පුලුවන් තරම් හයියෙන් ඩ්‍රයිව් කලා..
"සෙනා.. නැගිටිනවා.. තමුසේ ඇයි මෙහෙම දෙයක්?? මන් හොයාගන්නම් කවුද එහෙම කලෙ කියලා.. සෙනා නැගිටිනවා.. බබා...."
ජින් එක පාරටම ආව වේගෙන් බ්‍රේක් කලේ ජිමින් කිව්ව දේට..
"මොකක් බබා???"
"හ්‍යොන්ග් ආතල් ගන්නෙ නැතුව යමුකෝ"
කොල්ලගේ ඇස්වල තිබ්බෙ ලොකු දුකක්.. ජින් ආයේම කාර් එක ස්ටාර්ට් කරගෙන විනාඩි ගාණක් යද්දී හොස්පිටල් එකට ආවා..
Time passed
සෙනාව චෙක් කරපු ඩොක්ටර් රූම් එකෙන් එලියට එද්දිම ජිමින් ඩොක්ටර් ළගට දුවගෙන ගියා..
"මට කතා කරන්න ඕනේ.. ඔයා මෙයාගේ??"
"හස්බන්ඩ්..."
"ජිමින් උබ සෙනා ලගට පලයන්කෝ.. මන් ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම්"
YOU ARE READING
Half Husband
FanfictionThis story was written at the discretion of the author. All the characters here are fictional. It is a story about a young woman named Sena, which includes hatred, love, money, greed, grief, separation and endurance... A young man who is married b...