ජිමින්ගේ සද්දෙට කෙල්ල ගැස්සෙද්දී කෙල්ල අඩි දෙක තුනක් ජීහූගෙන් ඈත්වුනා.. කිචන් එකේ හිටිය අජුම්මත් දුවගෙන ආවේ සද්දෙට..
"තමුසේ ගෙදරටම ගෙන්න ගන්නවද දැන්?"
"ජි...මින්... මේ... මේ කාර් එක"
"නවත්තගනින්.."
"මිස්ටර් ජිමින්.. මේ ඔයා වැරදි"
"මගේ වැරැද්ද මන් හදාගන්නම්.. දැන් තමුන්ට යන්න පුලුවන්"
"ඕකේ"
ජීහූට මෙතන මොකක්ද උනේ කියලා පැහැදිලි කරන්න බෑ.. ඉතින් එයා බෝව් කරලා යන්න හැදුවේ.. සෙනා හිටියේ හොදටම බය වෙලා..
"සෙනා මන් යනවා.. මන් කිව්ව දේ හිතලා බලන්න"
මොකක්?? මේ යකා තවත් ජිමින්ගේ කේන්තිය අවුස්සනවා..
සෙනා එහෙම හිතන ගමන් කටත් ඇරන් බලන් හිටියේ මොකක්ද ජීහූ කිව්වේ කියලා.. ජිමින්ගේ කේන්තිය වැඩිවෙන්න වැඩිවෙන්න ජිමින් සෙනා දිහා බැලුවේ පුච්චලා දාන බැල්මකින්.. ජීහූ එලියට යනවත් එක්කම ජිමින් ළං වුනේ කෙල්ල ළගට..
"මොනාද අරූ කිව්වේ??"
කෙල්ලගේ ඉන වටේ අත දාලා කෙල්ලව ලගට ලග්ග ගමන් ජිමින් ඇහුවා..
"මහත්තයා මේ බේබී..."
"අජුම්මා.... 😡😡😡 මෙතනින් යනවා"
ගැස්සුන පාර අජුම්මා කරබාගෙන කිචන් එක පැත්තට ගියා.. ඒත් අජුම්මා බලාගෙන හිටියෙ කෙල්ලට කරදරයක් වෙයි කියලා..
"මොනාද අරූ කිව්වේ??"
"මුකුත් නෑ ජි..මින්..."
"මුකුත් නෑ??"
"ඔව්"
"තමුසේ මාත් එක්ක සෙල්ලම් කරනවද??"
"අනී.... 😓😓"
"උබට අද මන් කවුද කියලා පෙන්නම්"
"අහ්හ්හ්හ් අනී... ජිමින්... මේ එයා.. අහම්බෙන්... ප්ලීස් මාව අතාරින්න"
එහෙම්ම ලග තිබ්බ සෝෆා එකට තල්ලු කරපු කෙල්ලගේ ඇග උඩට බර වුන ජිමින් ඉන්නෙ කොහෙද කවුද ඉන්නෙ කියලා පොඩිවත් තැකීමක් නැතුව කෙල්ලගේ බෙල්ලට බර වුනා.. වෙනදා වගේම ඒක රාගීක බවක් විතරයි.. කිසිම ආදරයක් හැගීමක් තිබ්බෙ නෑ.. කෙල්ල ජිමින්ව තල්ලු කරන්න පුලුවන් තරම් උත්සහ කලා..
YOU ARE READING
Half Husband
Hayran KurguThis story was written at the discretion of the author. All the characters here are fictional. It is a story about a young woman named Sena, which includes hatred, love, money, greed, grief, separation and endurance... A young man who is married b...