"බබා...."
ජීහා ජිමින්ව තුරුල් කරගෙන අඩද්දී ජිමින්ගේ අත ගියේ පිටිපස්සෙ ඉදන් උඩට යන්න ගිය සෙනා ලගට.. සෙනාගේ අත අල්ලගත්ත ජිමින් අනික් අතින් ජීහාව අයින් කලා.. සෙනා ගල්වෙලා වගේ බලන් හිටියේ මොකක්ද මේ වෙන්නෙ කියලා..
"ජි..මින්... ජිමින්... මොකද මේ?? මන් ජීහා.."
ජීහාව අයින් කරපු කොල්ලා සෙනාව ලගට ඇදලා ගත්තා..
"බබා... මට සමාවෙන්න.. මන් කරපුවට.. මන් කියපුවට.. "
සෙනා ගල්වෙලා වගේ ජිමින් දිහා බලාගෙන ඉද්දී ජීහා කේන්තියටම සෙනාගේ අතින් ඇදලා අහකට සෙනාව තල්ලු කලා..
සෙනා තල්ලු කරපු පාර ලග තිබ්බ මේසෙත් පෙරලගෙන වැටෙද්දී කෙල්ලගේ බඩ මේසේ කකුලක ඇනුනා..
"අහ්හ්හ්හ්හ්"
කෙල්ල බඩත් අල්ලන් වැටෙද්දී තරහ ගිය ජිමින් ජීහාගේ කම්මුලට ගැහුවේ විසික් වෙලා යන්න..
"🤬🤬🤬 තෝ... තෝ කොහොමද මගෙ වයිෆ්ට ගහන්නේ?? උබව මන් අද"
ජිමින් හිටියේ කේන්තියෙන් උපරිම හරියේ.. ජීහාගේ කොණ්ඩෙන් අල්ලලා ගත්ත ජිමින් ජීහාව ඇදගෙන ගියේ ගෙදරින් එලියට..
"ජිමින්..එපා.. එයාව අත අරින්න.. අජුම්මා"
සද්දෙ එද්දී කෙල්ල වැටිලා ඉන්නවා දැක්ක අජුම්මා කෙල්ල ලගට යද්දිත් කෙල්ලගෙන් බ්ලීඩ් වෙන්න පටන් අරන්..
"බේබී මේ මොකද??"
"අජුම්මා මහත්තයව නවත්තන්න.."
අජුම්මා ඒ එක්කම දිව්වේ ජිමින් ලගට..
එලියට ගිය ජිමින් ජීහව බිත්තියට තද කරලා නිකටෙන් අල්ලගත්තා..
"ජි..මින්.. මොකද මේ??"
"උබට රිදෙනවද 🤬🤬🤬?? අර කෙල්ලටත් එදා උබ ගැහුවම රිදුනේ ඔහොම.. තෝ.. තෝ.. අරූ එක්ක කරපුවා මන් දන්නෙ නෑ කියලද හිතුවේ? උබව මන් පණ පිටින් මරනවා.. බලාගෙන ඉදපන්"
ඒ එක්කම ජිමින් ජීහාගේ අනිත් කම්මුලත් ගැහුවේ කම්මුල් දෙකම රතු වෙන්න.. ආයේ කොණ්ඩෙන් අල්ලලා නැගිට්ටපු ජිමින් කෙල්ලට ගහන්න යද්දීම කොල්ල බැලුවේ අජුම්මගේ කෑගැහිල්ලට..
YOU ARE READING
Half Husband
Fiksi PenggemarThis story was written at the discretion of the author. All the characters here are fictional. It is a story about a young woman named Sena, which includes hatred, love, money, greed, grief, separation and endurance... A young man who is married b...