Jimin pov
ගෙදර ඉන්නත් කම්මැලි නිසා club එක පැත්තේ යන්න ඕනෙ🤓 කට්ටියට කියලා ගියොත් යන්න දෙන්නෙ නැති නිසා නොකියා යන්න ඕනේ 😜 හුම් 😌
එහෙම හිතාගෙනම මම එළියට ආවා. ටේ නම් කාමරේ. ඒ නිසා අවුලක් නෑ🤭 කුක්කක් ෆෝන් එකේ මූණ ඔබාගෙන 🤭 ඒ නිසා මං හිමින් සීරුවෙ එතනින් ලිස්සලා ආවා 😌
In the club
අම්මෝ හුග කාලෙකින් නෙ club එක පැත්තෙ ආවෙ 😄 අදනම් හොදට එන්ජෝයි කරන්න ඕනේ 😉 එහෙම හිතාගෙන ඉස්සරහට යනවත් එක්කම...... 😯
මම දැක්කෙ 😯
හොඳට දැකලා පුරුදු දෙන්නෙක් එතන ඉන්නවා 😯 කවුද මේ දෙන්නා 🤔 හොඳට දැකල පුරුදුයි නේ 🤔🤔🤔🤔🤔🤔
කොහෙදිද මං මේ දෙන්නව දැක්කේ 🤔 ම්ම්........
අප්පටසිරි මේ අර ඉන්ටවිව් එකට ආපු කෙල්ලො දෙන්න නේ 😮 යකෝ මුන් කෙල්ලෝ නේද 😬 කෙල්ලොන්ට පුළුවන්ද මෙච්චර බොන්න 😬
Shenu pov
හයියෝ දැන් මං කොහොමද මේකිව එක්කන් යන්නේ 😫 මේ වෙලෙ ටැක්සි එකක් වත් නැහැනේ 😫😫
Minu - උඹ දන්නවද ක්.... මටක්.... මට අර කොල්ලව ක්..... හම්...හම්බුනොත් නම් ක්...මාං....ඌට යන්න...ක්.... දෙන්නෙ නෑ..... උඹ ... ක් ......දන්නවද මං....මං...... ඌට කොච්චරක්........ක්.... ආදරෙයිද කියලා ..... 😭😭 ඇයි.... ඇයි...... බං මට එයා..... ක්.... එක්ක කතා කරන්නවත්......ක්... ලැබෙන්න ඇත්තේ ඒ බං මං... ක් 🤧මෙච්චර අවාසනාවන්ත😭😭
Shenu pov
හත්තික්කෙ 😬 මේකිට හොඳටම වෙරි නේද 😬මොනාද මේකි මේ දොඩවන්නෙ 🤦♀️හයියෝ වටේ පිටේ මිනිස්සු බලනවා😬 මම දැන් මොකද කරන්නේ 😫අඳුරන කෙනෙක් වත් හිටියනං😫😫 දෙයියනේ ඔබ වහන්සේට මාව පේන්නේ නැද්ද😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫
YOU ARE READING
● Don't Leave Me ● (Completed)
Romanceලංකාවේ කෙල්ලො දෙන්නෙක්ට korea වෙදි හමුවෙන කොල්ලො 7 දෙනෙක්. අහම්බෙන් ඇති වන ආදරයක්........ හිත් බිදීම්...වෙන්වීම් වලින් පිරුණු ඒ ආදර කතාවේ අවසානය කුමක් වේවිද...... ඇය ඒ හැමදේම කෙසේ දරාගනීද... කියවලම බලන්න 🙂