In the office
Shenu pov
සර් මොනා කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ මට කිව්වෙත් නෑනෙ ශිට්....කමන් නෑ වෙන දෙයක් වෙයිනෙ....
එහෙම හිත හිත ඉද්දිම ජිමින් එතනට ආවා...
Jimin - ආ...ෂෙනූ ඔයා ආපු එක හොදයි.. 🙂 ඉක්මන් කරන්න...හදිසි meeting එකක් වැටිලා...ඉක්මනට අර ෆයිල්ස් ටික රෙඩි කරන්න ඕන..එන්න යමු..ඉක්මනට...
අනේ ඉතින් අසරණ ෂෙනූත් පණ කඩාගෙන දිව්වා 😂 මිනූව මතකත් නෑ එයාට 😂
Minu pov
අප්පේ...මේකි මට යනවා කිව්වෙත් නෑ නෙ 🙄 කමන් නෑ එයාට වැඩනෙ..🙂 මං හොයාගන්නම් මගෙ කුමාරයාව...😌
එහෙම හිතන ගමන් එයා ටික ටික ඉස්සරහට ගියා...
_______________________________
Shenu - සර්..මේ ෆයිල්ස් ටික නේද සර්.... ඉන්න සර් මං ඉක්මනට චෙක් කරලා දෙන්නම්....🙂
Jimin- මොන ෆයිස්ද ෂෙනූ...😂
Shenu - ඇයි සර් meeting එකට ඕනෙ මේ ෆයිල්ස් නෙමේද...😐
Jimin- මොන meeting එකද ෂෙනූ 😂
Shenu- ඇ..ඇයි සර් දැන් කිව්වෙ හදිසි meeting එකක් කියල😐
Jimin- අයියෝ මෝඩි..මං එහෙම කලේ මගෙ plan එකට අනුව 😌
Shenu- හෑ...plan එක...😮
Jimin- ඔව් 😌 ඔයාගෙ යාලුවවයි අපේ ටේවයි සෙට් කරන plan එක 😌
Shenu- හප්පට...plan එකකුත් ගැහුවද මේ ටිකට 🤭
Jimin- ඒම තමා මම 😌 මං ගිහින් මගෙ plan එකේ දෙවනි අදියරය ක්‍රියාත්මක කරල එන්නම් 😌
Shenu- ඒ මොකද්ද
Jimin- ඔයා බලන් ඉන්නකෝ..
එහෙම කියල ජිමින් කෙලින්ම ගියෙ මිනූව හොයාගෙන...ඒ යද්දිත් කෙල්ල ඔහේ කැරකි කැරකි ඉන්නවා..😂
Jimin- අහ්..මේ..සොරි ෂෙනූව එක්කන් යන්න උනාට 🙂
Minu - අනේ ඒකට කමන් නෑ 🙂 ඔයාද ෂෙනූගෙ බොස්...🙂
Jimin- ආ..ඔව්..මම ජිමින් 😊
Minu - ආ..මම මිනෝශි 😊
Jimin- ආ..ඒක නෙමේ ඇයි මෙතන ඉන්නෙ එන්න යමු ඇතුලට...🙂
Minu - අහ්..තෑන්ක්ස්..😊
එහෙම කියල ජිමින් මිනූව එක්කන් ගියේ ෂෙනූගෙ කැබින් එකට...දැන් ෂෙනූ ජිමිනගෙ secatry නිසා එයාට වෙනම කැබින් එකක් තියෙනවා...
YOU ARE READING
● Don't Leave Me ● (Completed)
Romanceලංකාවේ කෙල්ලො දෙන්නෙක්ට korea වෙදි හමුවෙන කොල්ලො 7 දෙනෙක්. අහම්බෙන් ඇති වන ආදරයක්........ හිත් බිදීම්...වෙන්වීම් වලින් පිරුණු ඒ ආදර කතාවේ අවසානය කුමක් වේවිද...... ඇය ඒ හැමදේම කෙසේ දරාගනීද... කියවලම බලන්න 🙂