Next day morning
Shenu - මිනූ නැගිටපාන් 📢
Minu - 😴😴
Shenu - මිනූ නැගිටපංකෝ
Minu - හ්ම් 😴
Shenu - නැගිටපංකො යකෝ 📢📢📢
Minu - ආ.. කවුද.. කවුද ආවෙ
Shenu - යකෝ මේ මම 😑
Minu - ආ.. උබද මොකෝ මේ පාන්දර නැගිටගෙන 🥱
Shenu - ආ... බං උබට මතක නැද්ද අද මං ජොබ් එකට යන පලවෙනි දවස
Minu - ඒ අමතක වුනානේ බං 😐......... ආව්ස් කෙල්ලගෙ ලස්සන අද 🤩🤩
Shenu - 😚
Minu - මේ හිටපන්කො මාත් එනකන් 😐 මං ටක් ගාලා ලෑස්ති වෙලා එන්නම්
Shenu - උබ කොහෙ යන්නද
Minu - මාත් එන්න උබත් එක්ක යන්න
Shenu - මොකටද 🤔 ආ.. මට දැන්නෙ තේරුණේ 😜 කොල්ල ඉන්නව ද බලන්න නෙ 🤭
Minu - හී 😁
Shenu - දැන්නම් මට උබව එක්කන් යන්න වෙලා නෑ සුදු 😐 හොඳටම පරක්කුයි බං😐 අනිත් එක උබ තාම නිදිමතේනෙ ඉන්නෙ. මම හෙට එක්කන් යන්නම් හරිද මැණික
Minu - හාකෝ 😐 මගෙත් ඇඟට ටිකක් අමාරුයි 😐
Shenu - ඔව් ඉතින් උබ ඊයේ බීපු තරමට ඔහොම නොවී තියෙයිද 😑 ආ උබ ඊයේ මගේ නම්බුව කෑවට රිටර්න් එක ගන්නත් තියෙනවා😑
Minu - 🙄🙄
Shenu - හරි එහෙනම් මං යනවා. කෑම හදලා තියෙන්නෙ බෙදන් කාපන්
Minu - හ්ම්
Shenu- දොර වහන් ගෙට වෙලා හිටපන් හොදේ
Minu - හරි හරි බං මාව හොරු උස්සන් යන්නෑ 😂😂
Shenu - 🙄🙄
Minu - විහිළුවක් කලේ බං 😝 උබ පරිස්සමෙන් ගිහින් වරෙන්කො 😘
Shenu- හරි මැණික 😘👋
Minu - 👋
YOU ARE READING
● Don't Leave Me ● (Completed)
Romantizmලංකාවේ කෙල්ලො දෙන්නෙක්ට korea වෙදි හමුවෙන කොල්ලො 7 දෙනෙක්. අහම්බෙන් ඇති වන ආදරයක්........ හිත් බිදීම්...වෙන්වීම් වලින් පිරුණු ඒ ආදර කතාවේ අවසානය කුමක් වේවිද...... ඇය ඒ හැමදේම කෙසේ දරාගනීද... කියවලම බලන්න 🙂