Chapter 21 ❤️

209 37 21
                                    

ඔලුව උස්සල බලපු මිනූගේ ඇස් දෙක එකපාර ලොකු උනේ ආපු කෙනාව දැකලා...

🥀ඔයා ??????

??? - මිනූ...

🥀ෂෙවාන් ඔයා....

(ෂෙවාන් - 🖤)

🖤අහ්...මැඩම්ට අපිව මතකයි එහෙනම්

🥀ආයිශ්... ඔයාව අමතක වෙනවද මට

🖤කියන්න බෑනෙ ඉතින්... සමහරුන්ට ඉතින් කල් යද්දි මුලින් හිටපු අය අමතක වෙනවනෙ...

🥀ආයිශ් ෂෙවාන් මොනාද ඔය කියවන්නෙ ආ...

🖤හම්මේ විහිලුවක් කරේ මැට්ටි

🥀හොද විහිලුව... දෙන්න හිතෙනවා මූන සමතලා වෙන්න..

🖤Office එකට ආපු කෙනෙක්ට මෙහෙමද සලකන්නෙ ආ.... ඉදගන්න කිව්වෙවත් නෑ..

🥀හිටගෙන හිටපන්

🖤බෑ... මං ඉදගන්නවා

🥀තමුසෙට නම් පිස්සු 😂

🖤හරි හරි ඒක නෙමෙයි ඉතින් මොකෝ වෙන්නෙ.. මට ෂේන් කිව්වෙ ඔයා Paris ආවා කියල... මාත් ඉතින් මෙහෙ ඉන්න එකේ මේ බලන්න ආවේ...

🥀එහෙමද... අපි එහෙනම් cafe එකකට ගිහින් මොනාහරි බීලම කතාකරමුකෝ

🖤ඒක නම් මරු idea එක

එහෙම්ම මේ දෙන්නා cafe එකකට ගියේ කාලෙකින් හමුවුන නිසා කතා කරන්න...

එතකොට කව්ද මේ ෂෙවාන්...

ඔව් ෂෙවාන් කියන්නෙ මිනූත් එක්ක campus කාලේ හිටපු යාලුවෙක්... campus එකෙන් out උනාට පස්සෙ එයා හිටියෙ Paris වලම තමයි...

🖤ඉතින් ඉතින් මොනාද විස්තර ආ... කෙල්ල තවත් ලස්සන වෙලානේ ආ...

🥀අනේ යනවා යන්න

🖤බොරු නෙමේ බං... තාම කොල්ලෙක් එහෙම නැද්ද

ඒ ප්‍රශ්නෙට මිනූගෙ හිනාව මැකිලා ගියත් ආයෙ බොරු හිනාවක් මවාගෙන මිනූ කතා කලා...

🥀මොන කොල්ලොද බං

🖤අනේ යමන් බොරු නොකියා

🥀බොරු නෙමේ

🖤හාකෝ හාකෝ.... ඒක නෙමේ මොකෝ එකපාර මෙහෙ ආවෙ... කොරියාව එපා උනාද

🥀අනී ඒම දෙයක් නෙමේ

🖤එහෙනම්..

🥀නෑ..මං..මේ..නිකන් ඉතින් හිතුනා..

● Don't Leave Me ●  (Completed)Where stories live. Discover now