Next day morning
අදත් උදේම ෂෙනූ office යන්න ලෑස්ති වෙද්දි මිනූ නම් ලෑස්ති උනේ වෙන ගමනක් යන්න 🙂
ඇත්තටම මිනූ ලෑස්ති උනේ ජන්කුක්ව meet වෙන්න යන්න...මොකද කිව්වොත් ඒ වෙද්දිත් ජන්කුක් මිනූට msg එකක් දාලා එන්න කියල තිබ්බෙ....🙂
Shenu- ඒක නෙමේ උබ කොහෙද යන්නෙ කියපන් 🙄
Minu - පොඩි ගමනක් බං...මං උබට පස්සෙ කියන්නම්..🙂
Shenu- බෑ බෑ මට දැම්ම කියපන් 😑
Minu- අපෝ බං
Shenu- කියපාආආආආආන් 😑
මිනූ ඉතින් බැරිම තැන හැමදේම කිව්වා....
Shenu- ආ..ඒනම් කමක් නෑ 🙂
Minu - ඇයි උබ වෙන මොනා හරිද හිතුවෙ 😂😂
Shenu - නෑ ඉතින්...හොර ගෙඩියා වගේ කොහෙද යන්නෙ කියල බැලුවෙ 🙄
Minu - 😂😂😂
Shenu- 🙄🙄 මේ..මට පරක්කු වෙනවා...මං යනවා 🙄
Minu - ඕකේ බායි ෂූදා 😚
______________________________
Taehyung's place
හැමෝම පල්ලෙහාට වෙලා බලන් ඉන්නෙ ජිනයියා එනකන් 🙂 ඊයෙ ජිනයියා ගෙදර ඇවිත් තිබුනෙ ගොඩක් රෑ වෙලා....ඒ නිසා කට්ටියට ජිනයියගෙන් ප්‍රශ්න කිරීම් කරන්න බැරි උනානෙ 🙂 ඒ නිසා තමා කට්ටිය පාන්දරම නැගිටලා මේ ජිනයියව අල්ලගන්න බලන් ඉන්නෙ...අනේ ඉතින් කොච්චර උවමනාවක් තියෙනවද කිව්වොත් අපේ නිදි කුමාරයත් අද පාන්දර ඇහැරිලා 😂😂😂
දේ ආ ස්ටිල් වේටින් 🙂
ලයික් දිස් 🙂👇
🙂💔ඔන්න ඉතින් ටිකකින් ජිනයියා පහලට ආවා.....මුන් ටික කන්න වගේ බලාගෙන ඉන්නවා දැකලා ලොක්කයියා බය උනා කිව්වොත් නිවැරදි 🙂
YOU ARE READING
● Don't Leave Me ● (Completed)
Romanceලංකාවේ කෙල්ලො දෙන්නෙක්ට korea වෙදි හමුවෙන කොල්ලො 7 දෙනෙක්. අහම්බෙන් ඇති වන ආදරයක්........ හිත් බිදීම්...වෙන්වීම් වලින් පිරුණු ඒ ආදර කතාවේ අවසානය කුමක් වේවිද...... ඇය ඒ හැමදේම කෙසේ දරාගනීද... කියවලම බලන්න 🙂