Chapter 8

217 52 2
                                    

සති කීපයක් ඉක්මන්ට ගියේ exam එක්ක අපිව කාර්යබහුල කරලා..

ඔයා කාලේ ඇතුලත චිමී ගැන මගේ හිතේ තීන හැගීම තව තවත් වැඩි උනා.

ඒත් මන් කොයිම වෙලාවකවත් ඇස් කොන් බැල්මකින්වත් චිමීට ඒක දැනෙන්න දුන්නෑ..

මට ඕනි නෑ අනුකම්පාවට ලැබුන යාලුකමින් ආදරේ ඉල්ලන්න ගිහින් යාලුකමත් නැති කරගන්න..

අනික් දේ තමා හදීසියේවත් එයා මාව ප්‍රතික්ෂේප කරොත් මට ඒ වේදනාව දරාගන්න බැරි වේවී..

මට දැනෙන හැගීමම එයාටත් දැනෙනවනම් එයාම මගෙන් ඒ ගැන අහාවිනේ..

මේ තැලිලා පොඩි වෙලා ගිහින් තීන හදවතට තවත් වේදනා ඕනී නැති නිසා මගේ හැගීම් ඉස්සරහා මන් නිහඩ කෙනෙක් උනා.

අපේ අන්තිම exam එකට තව මාසයයි ඒකෙන් පස්සෙ අපිට ජොබ් කරන්න තමා තීන්නේ..

හදිසියේම ආපු අදහසකට මන් ගොඩාක් පරන යාලුවෙක්ට කෝල් එකක් ගත්තා..

(යාලුවෙක් කිව්වට එයා හියුන්ග් කෙනෙක්)

එයා ඉන්නේ ඇමරිකාවේ.

"හෙලෝ මේ මිස්ටර් කිම්ද.."

"ඔහ් ටේහියුනා.. මේ ඔයාද.... ගොඩකලෙකින්"

"හියුන්ග් කොහොමද මාව අදුන ගත්තේ නම්බර් එක වෙනස් කරලනේ තීන්නේ"

"නම්බර් එක වෙනස් කරලා තිබුනට ඔයාගෙ කටහඩ වෙනස් වෙලා නෑනේ..ඉතින් ඉතින් කොහොමද"

"මන් හොදින් හියුන්ග්.මට පොඩි උදව්වක් ඕනී "

"කියන්න ටේ...ඕනි දෙයක් කරලා දෙන්නම්."

"මන් රෑ වෙලා කෝල් එකක් අරන් කියන්නම් හියුන්ග්.."

"ආ හරී ටේ.."

චීමී ගෙදර එනවා ඇස් කොනින් දැක්ක නිසා මන් කෝල් එක තිබ්බා.

"ටේටේ බලන්නකෝ මන් මොනවද ඔයාට ගෙනාවේ කියලා"

"වාව් ස්ටෝබරි කේක්..අලේ තන්කුයි චිමියෝ"

ස්ටෝබරි දැක්කම උනුවෙන මගේ වචන ඔහේ ගැලුවා..

"මොකෝ හිනා වෙන්නේ.."

"ඒ කතා කරපු විදිහ හරි කියුට්...ඒකයි"

චිමී එහෙම කියලා මගේ කොන්ඩේ ඇවිස්සුවා ස්ටෝබරී කේක් එකේ සිහියෙන් හිටිය නිසා මට එයාට රවන්නත් අමතක උනා.

" ඔයාටත් කෑල්ලක් දෙන්නද.."

"කෝ කවන්නකෝ කෑල්ලක්"

එයා මගේ උරහිසට උඩින් එබෙන ගමන් කිව්වාම මන් කටෙ තිබුන කෑල්ල හිරකරගන්නැතුව ගිල්ලෙ අමාරුවෙන්.

"ආන්"

මන් හැටට හැටේ පාගන මගේ හදවත කන්ට්‍රෝල් කරගන්න ගමන් එයාට කේක් කෑල්ලක් කැව්වා.

"ඒක රසයි නේද"

"ඔව් ගොඩාක්"

චිමී ඇහුවාම මන් උත්තර දුන්නෙ ගොඩාක් සතුටින්.

එයා මගෙ කම්මුලකින් ඇදලා ඉක්මන්ට එයාගේ රූම් එකට දුවලා ගියේ මන් බනින නිසා වෙන්නැතී..

මහ මෝඩ තාරාවෙක්..

----------------------------------------------------------------

මොහොතින් මොහොත ගෙවමින්
හද සමීපේ පුරා
කිසිදා නිම නොවන්නේ
මේ වසන්තේ තමා

                                    ' මගෙ වසන්තකාලේ මගෙ ඒන්ජල්..'

                                                           Tae's dairy

Songs of love... //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Dove le storie prendono vita. Scoprilo ora