Chapter 1 🌹

597 114 60
                                    

මේ අහන්නකෝ..දෙයක් කියම්න තියෙනවා..මේ කතාව ටිකක් dark හොදේ..ටිකක් කියන්නෙ 100 ට 80ක් dark..අනිත් ටික fluff and romance..

................................................................😋😋

At Gusu University..

"Let's run ,run ,run ,I can't stop running
let me run ,please let me run
let's run ,run run,we can't help , but running
only thing we can do is running to save our life
let 's run ,run ,run .It's okay to fall down
let's run,run ,run .it's okay to be injured
let's run ,run ,run ,this foolish destiny of us"

'නවත්තගනිම් බම්..ඔය කෙහෙල් මල..අහගෙන ඉන්නත් බෑ.රෙද්ද'

'උබට අහගෙන ඉන්න බැරිඋනා කියලා මන් මක් කොරන්නද? මන් නෙ කියන්නෙ..මගේනෙ කට..ඒක හින්දා මගුලක් නොකර දුවපම්'

'හරි ඕයි..අර පේර ගහ ලගට යම්.'

'දුවමු මිතුර දුවමි..ඔවුන්ට අහුවෙන්න කලින් දුවමු'

'ඒ යිබෝ..පිනා අපිට මේ පාර punish කරයිද බම්?'

'කියන්න බෑ බම්..හැබැයි නෑනේ..මන් හිතන්නෙ නෑ.. පිනා කලින් අපිට punish කල්ලා නෑනේ'

'ඒත් බම්..මේ පාර අපි පොඩි කුරුමිණියෙක්ගෙන්නෙ වැඩේ දුන්නේ..අනික බම් ඒ පිනාගෙ husband'

'අඩෝ නෑ..වාඩිවෙයම් බම්..මහන්සි දුවලම'

'හ්ම්ම්..අපිට කරන්න කලින් හිතන්න තිබ්බා බම්'

'අනික ඇයි බම් උබ කුරුමිණියෙක්ම තෝර ගත්තෙ? උබ දන්නවා මන් බයයි කියලා උන්ට..අපිට ගිය සැරේ වගේ නයෙක්ව දාන්න තිබ්බෙ jiyang..අපරාදේ'

'උබ කුරුමිණියොන්ට බයයි කියලා මොනව කරන්නද? ඒක නෙවෙයි යිබෝ..ඔයා දැක්කද Mr.Jin ගෙ මූණ? හරියට තැලුණු ආප්පයක් වගේ'

'හාහා..ඇත්ත..අන්න ‍යකූ අරූ මොකද අපේ පැත්තට දුවන් එන්නෙ?'

'හෙලෝ..ඒන්ජල්..ජියන්ග්..බම්...උබලා මොකක්ද යකුනේ අර කරේ? පව් බම්..අසරන සර්..අන්න දුවගෙන ගියා පිනා ගාවට'

ජිමින් මේ දෙන්නා ලගට දුවගෙන ඇවිල්ල හති අරින ගමන් කිව්වෙ දනහිස් දෙකටත් අත් දෙක තියාගෙන.

'හරි හරි..මොකක්ද දැන් උනේ කියපම්කො?'

'උබලා දෙන්න ජනේලෙන් පැනලා දිව්වට පස්සෙ සර් එතනම පාඩම නවත්තලා අපිටත් බැනලා ගියා..මායි ජැක්සනුයි පස්සෙන් ගියා..මේකා පිනා ගෙ ඔෆිස් එකට ගිහිල්ලා දොර දඩාන් ගාල වැහුවා..අපි පිටිපස්සෙ ජනේලෙන් එබුණා මොකද වෙන්නෙ බලන්න..පිනා පට ගාල නැගිටලා ගිහින් සර්ව බදාගත්තා..සර් පිනාවත් තල්ලු කල්ලා දාලා උබලා දෙන්නට බනින්න ගත්තා බැනිල්ලක් ආයි නෑ එළකිරි..ඊට පස්සෙ මන් මේ දුවන් ආවෙ උබල දෙන්නට පණිවිඩේ කියන්න'

Just Wanna Be Yours. [ Zhanyi FF Sinhala] On HoldWhere stories live. Discover now