Chapter 3 🌹

465 93 35
                                    

'ශික් විතරක්..මට අර ලියුම කියවන්න බැරිඋනානෙ..මොනවද දන්නෙ නෑ ලියලා තිබ්බෙ'

එයාටම කොදුරගත්ත යිබෝ ෆෝන් එක අරගෙන වෙයිබෝ පැත්තෙ ගියා..

'හායි බ්‍රෝ..ඔන්ලයින් වගේ'

යිබෝ ජියන්ග් ගෙ මැසේජ් එක සීන් කරලා රිප්ලයි නොකර හිටියෙ කොල්ලව පොඩ්ඩක් අවුස්සන්න..

'බම්..බම්ලො..රිප්ලයි කරපම්'

'යකෝ තෝ ඔන්ලයින් ඉදගෙන ආච්චිට හාල් ගරනවද?'

'තෝ මගේ මැසේජ් සීන් කරලා රිප්ලයි දාන්නැත්තෙ ඇයි?

'බූරුවා...'

'උබ ටොයිලට් ද?'

'හරි එහෙනම්..මන් යනෝ..බායි'

ජියන්ග් බායි කියලා කිව්ව ගමන්ම යිබෝ පට ගාලා රිප්ලයි කරේ ජියන්ග් කියන දේ අනිවාරෙන්ම කරන කෙනෙක් නිසා..

'අඩෝ බොම්ක..හිටපම් හිටපම්...මන් ආවා'

'තෝත් එක්ක තරහයි මන්..වල් ඌරා'

'මේ අහපම්කො බම්..මන් කිරි බිබී හිටියෙ..ඒක හින්දා රිප්ලයි කරන්න බැරිඋනේ'

'දැන් උබ කියන්නෙ මට ඔය බොරුව පිලිගන්න කියලද?'

'ඇත්ත බම් කිව්වෙ'

'අනේ යකෝ මන් උබව දන්නෙ පොඩි කාලෙ ඉදන්..එනෝ මෙතන මාව ගොනාට අන්දන්න'

'ගොනෙක්ගෙ තව අන්දන්න තියෙන්නෙ මොකක්ද බම්?'

'තොට....හරි ..ඒක නෙවෙයි..මොකො කොරන්නෙ දැන්..ගෙදර ඉන්න කම්මැලී'

'හ්ම්ම්..මට දෙයක් කියන්නත් තියේ..අපි හෝලි පාර්ක් එක පැත්තෙ යමුද තව පැයකට විතර පස්සෙ? අයිස් ක්‍රීම් එකක් කාල එතහැකි'

'ආදරෙයි බොම්ක..එහෙනම් ලෑස්ති වෙයම්..අපි පයින් යන්..පොඩ්ඩ දුරනෙ'

'අනේ තොගෙ ආදරේ තෝ තියාගනිම්.මට වැඩක් නෑ..හරි එහෙනම් බම්..බායි'

'බායි..'

...............පැයකට පසුව , 

පැයකට පසුව , 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Just Wanna Be Yours. [ Zhanyi FF Sinhala] On HoldWhere stories live. Discover now