හමූවුනා අප දෑස් එකිනෙක
නීල තන පත් මාවතේ
අපේ ඇස් තුල අපව දැක්කා
එදින අප හමුවු දිනේමමත් නොදනී
කෙසේදැයි හද
ඔබේ හද හා යාවුනේ
දෑත් පටලා අපි අපේ වූවා
නීල තන පත් මාවතේ...ඒ සොදුරු දිනයේ ඔබත් මමත් එකම සුන්දර මාවතකද හමූවුනා... ඔබ මගේ ඇස් හමු උ මොහොත අප අපට උරුම බව තේරුන් කලා.. ඒ සුන්දර මාවතේ එදින අප හිත් එක් උනා.. දෑගිලි පටලා සිනා වෙමින් තන පත් මාවතෙ ඇවිද ගියා...❤️
Vimu_Park_ViVi
YOU ARE READING
Our Story
Poetryඅපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️