💔රැවටීම💔

11 7 2
                                    

ඒ දිනය
මට තාම මතකයි
මා ඔබව දැකුමට ගියේ

ඇසට ගැටි ඒ මොහොත
ඔබ ඇය සමග
ඔබගේ කාමරේ

හාදුවකින් ඇය හා වෙලී
ප්‍රේමයෙන් පිරි ඔබේ නෙත්
හුගක් ලස්සනය් ඇය සමගින්

කුමන රැවටීමක්ද
හිත හඩයි
මා හිත රිදෙන බව
කිමද නොහැගුනේ ඔබට

ඔබව බලන්න ඔබගේ කාර්‍යාලයට ගිය ඒ මොහොත ඔබට දවල් කෑමද රැගෙන හරි ආදරෙන්.. නමුත් දුටුවේ වෙනත් ලදකුත් ඔබත් එක්කලා කාමරේ.. මගේ හිත අහනවා ඇයි ඔබ මගේ හිත ගැන  නොසිතුවේ..ඔබේ ඇස් වල ඇය හා තිබෙන ප්‍රේමය මට අපේ අතීතය සිහිපත් කලේ...💔

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now