❤️රාත්‍රිය❤️

12 6 4
                                    

රෑ අහස අද
හුගක් මනරම්
ඒ කිමද??

කුමන දේ උවත් මතු
කමක් නෑ
ඔබ මගේනම්

අප දෙදෙනා තනිවූ
මේ රාත්‍රියේ
ඔබේ සිතුවිලි
කලබල කිමද??

මගේ තොල් සිපගන්න
මගෙන් ලද අවසරයෙන්
අප අප හා එක්වී සද
එලියෙන් වැසී ගිය
හැගීම් පිරි රාත්‍රියක

අද රාත්‍රියෙ අප දෙදෙනා තනි වී ඇත.. ඔබගේ හිත ඇයි නොසන්සුන්.. මගේ ඇස් දෙස බලා මාගෙ තොල් සිපගන්න ඉල්ලන්න, ඇයි අවසරයක්.. සද එලියෙන් අද දිනය වේ මනරම්..කෙසෙ කියනුද ඒ හැගීම ඔබ හා මම විදගත්...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now