සොදුරු කාලය
ඔබ සමග මම
ඔබේ තුරුලේ
හිනැහෙමින්හිරුට සදුසේ
මුලු ජීවිතයම
ඔබ බෙදාගත්තේ
ආදරෙන්ඔබේ නමින්
පුන්චි පුතු කුස දරන්
ආදරෙන්
හිනෙහෙමි අප
පැතුම් සාගරයක ගිලීඔබත් සමග සොදුරු යුග දිවියක. ඔබේත් මගේත් බිලිදාව මගේ කුසේ හොවයි.. ඔබේ ආදරය කැටි කරමින්.. හිනැහෙමින්, සතුටින්, ආදරෙන්.. සිතුම් පැතුම් රැසක් අතරින්...❤️
Vimu_Park_ViVi
YOU ARE READING
Our Story
Poesíaඅපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️