ඔබේ උනුසුම් සුසුම්
විදිනවා මා නුබ පපුතුරේ
හදින් එක්වී
අපේ ආලය
තවත් වසරක් ගතකලේවැටෙන වැහි බිදු හා
එකම කුඩයක් යට ඉදන්
සෙල්ලම් කලේ
ආලයෙන් පිරි
උබේ නිල් ඇස් වලින්
මගේ හිත සන්සුන් උනේදගකාර ඔබ
හිනැහෙ මගේ
වරලස හා
සෙල්ලම් කරමින්
ආදරෙන්මගේ ජීවිතයට
සිතනු බැරි ලෙස
ඔබයි සතුට එක් රැස් කලේඔබගේ පපුතුරේ ගුලිවී මා ඔබෙ උනුසුම වින්දා හිනැහෙමින්.. වසරක් ගතවී ඇත අප අපගේ වී..
වැටෙන වැහි බින්දු අතරින් එකම කුඩයක් යටින් කෙලිලොලෙන් ගමන් කරමින් අප හිනැහුනා...දගකාර ඔබ මගේ වරලසින් අදිමින් මා හා ඔච්චම් කලා.. ඔබේ සිනාව මගේ ජිවිතයට සතුට එක්කලා සිතාගන්නවත් බැරි විදිහට...❤️Vimu_Park_ViVi
YOU ARE READING
Our Story
Poetryඅපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️