❤️වියවුල❤️

9 7 1
                                    

දිනෙන් දින ඔබ
ගගක් වැඩ මැද
ඇයි මගේ සිත
වියවුලෙන්

රාත්‍රිය වන තෙක්
කිමද ඔබ
නොමැති වන්නෙ
හිත දුකින්

නිදාගත් පසු
මවෙත පැමින
නලල මැද
හාදුව තබයි

මගේ හිත රිදෙනවා
මා වෙනුවෙන්ද මේ
ඔබ දුක් විදින
බව කෙසේ බලනුද

ඔහුට කාර්‍යාලයේ වැඩ රාජකාරි වැඩිවී මා හා කතා කිරීමට කාලය අවමයි.. රෑ බෝ වී පැමින මා නලල ආදරෙන් සිප ගනී...මා අකමැතියි මා වෙනුවෙන් ඔහු වෙහෙසෙනවාට මෙතරම්...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now