❤️අවසානය❤️

13 8 7
                                    

දස වසක් ගතවිය
ඔබේ පුතු
අඩනු ඇත දැන් පාලුවෙන්

පවසනුද මට
අවසන් ලෙස
ඔබ නැතිද
ආදරෙ කලේ...

මගේ පොඩි පුතු
මල් කලබ ගෙන
අඩනු ඇත මා ඉදිරියේ

මගේ සොහොන් කොත
ඔබ මා හමුවු
නීල තන පත් මාවතේ

මා තනිව අප පුතු හදා වඩා ඇති කර දස වසරක් ගතවී.. ඔහු පාලුවෙන් අඩනු ඇත මේ මොහෙතේදීත්...
අවසාන ලෙස කියනු නොහැකිද ඔබ කලාදෝ මා හට ආදරේ...
ඔබ කොහිදැයි මා නොදනිමි..නමුත් අපේ පුතු දැන් ඇත මා ඉදිරියේ මල් කලබක් අතින් ගෙන අඩමින්.....
ඔබට මතකද ඒ දවස, අපි මුලින්ම හමුවුනු තැන... මගේ සොහොන් කොත ඇත අපි ආදරේ කල ඒ නීල තන පත් මාවතේ...❤️🏳️

නිමි...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now