Part 1

966 151 16
                                    

OnCe  AgAiN.............

.
.
.
මට සමාවෙන්න මගෙ මැණික ........උඹගෙ ආදරේ තේරුම් ගන්න බැරි වුණාට මම අදටත් පසුතැවෙනවා ......
.
.
.

මට ආයෙ උඹගෙන් අවස්ථාවක් ලැබෙයිද........?

උඹ මට සමාව දෙයිද.......?

.
.
.
දන්නවද මැණික මට වැරදුණා..........එක පාරක්......එකම එක පාරක්.........මට උඹ කියන දේ අහන්න තිබුණා......
.
.
.
.
හැමදේම තේරුම් ගනිද්දි මම ගොඩාක් දුර ඇවිල්ලා වගේම උඹත් මගෙන් ගොඩක් දුරකට ගිහින්.......

.
.
.
.
මං මහ මෝඩයෙක් නේද ......?

ඔව් මං මෝඩයෙක්.........තමන්ගෙ ආදරේ විශ්වාස නොකරපු මෝඩයෙක්........පිටින් ආව කෙනෙක් ලොකු කරන් මගේ ආදරේ අවිශ්වාස කරපු මෝඩයෙක්.........

.
.
.
.
මට වැරදුණා.......හොදටම වැරදුණා.........ආයෙ හැරීමක් තියෙයිද කියලා හිතාගන්න බැරි තරමටම මට වැරදුණා..........
.
.
.
.
.
Xiao Zhan .........තමුසෙ මෝඩයෙක්......ආදරේ අදුරගන්න බැරි මෝඩයෙක්..........
.
.
.
මං මටම සාප කරගත්තා..........වැඩක් තියෙයිද........?

.
.
එයා ආයෙ මාව භාරගනීද............?
.
.
.

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ..............

OnCe  AgAiN.............💘💚❤️💘 (Completed )Where stories live. Discover now