OnCe AgAiN.............
යීබෝ උඹ කොහෙද මගෙ මැණික .................ඉන්න තැනකින් ඔයාගෙ මෝඩ ජාන් ළගට එන්න........
වැඩක් නෑ ..........මං කෑගැහුවට උඹ තවදුරටත් මෙහේ නෑ............
ඔව් මං එලවපු දවසෙම උඹ ගිහින්................
මේ රටෙන් යන්නම ගිහින්................
අදට මාසයක්................
මං තනිවුණා ............උඹ ගිය දවසෙම...........
චෙනාගෙ වැඩේ උන නිසා ඌත් මාව දාලා යද්දි මම තනිවුණා.....................
ඒ සදහටමද..........................?
මං දන්නෙ නෑ..........ඒත් මං එක දෙයක් දැන් දන්නවා.........
ඒ තමයි ...................
මට දැන් කාලෙ ඇවිත්................
සදහටම මේ ලෝකෙන් යන්න....................
"I Love You Wang Yibo.......You are My Soul........Plz Fogive me ............"
මගේ ඇස් පියවෙන අන්තිම මොහොතෙත් මට මතක් වුණේ උඹව මැණික .............
🚫Only Fan Fiction ....🚫Don't copy🚫
✍️ තිසූ.........