Part 5

436 136 10
                                    

OnCe  AgAiN.............

අහ්හ්...........මං මැරුණෙ නැද්ද...........?

ඔලුවට දරාගන්න බැරි කැක්කුමක් එක්ක මම ඇස් ඇරියෙ හදවතක් බද්ද කරන්න කියලා තිබ්බ මං ඒක නොකර ඉදලත් මැරුණෙ නැත්තෙ මොකද කියලා හිත හිත.....

මගේ සද්දෙට ඇතුළට ආවෙ nurse කෙනෙක්.........

ඒ කියන්නෙ මං ඉන්නෙ hospital එකේ........

ඒත්..........

කවුද මාව මෙහේ ගෙනාවෙ.........කාත් කවුරුවත් නැති මාව.........

"Mr.Zhan ඔයාගෙ Operation එක Success ......අපිට සතුටුයි ඔයාට ගැලපෙන හදවතක් ලැබුණ එකට........"

හදවතක්.............මං වෙනුවෙන්.............ඒත් කවුද...............?

" Mr.Zhan හෙට ඔයාගෙ ticket කපනවා......සතියක් ඔයා hospital හිටියනෙ........හොදට පරිස්සම් වෙන්න......"

Doctor එහෙම කියලා යන්න ගියාම මං කල්පනා කළේ මොකද්ද වුණේ කියලා........

ඒත්.......................

මට වැඩි වෙලා කල්පනා කරන්න වුණේ නෑ......................

දොරත් ඇරන් ඇතුලට ආවෙ.............


එයාගෙ අයියා......................එතකොට කෝ ..................එයා.......................?

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ........

OnCe  AgAiN.............💘💚❤️💘 (Completed )Where stories live. Discover now