Part 3

465 137 11
                                    

OnCe  AgAiN.............

.
.
.
.
අදටත් එයා යද්දි කිව්ව වචන මගේ හදවත ඇතුලෙ දෝකාර දෙනවා....

"ඔය මිනිහව විශ්වාස කරන්න එපා මැණික ............උඹ මං එක්ක නොහිටියත් කමක් නෑ........ඒත් ඔය මිනිහව අතෑරපන්......plz....."

"No way Wang Yibo ......Get Lost......."

ඒ තමයි උඹයි මායි හම්බවුණ අන්තිම අවස්ථාව..........
.
.
.
.
.
.
" හහ් හහ් හා 🤣🤣🤣.........උඹ මෝඩයි Xiao Zhan .......... උඹට ඔච්චර ආදරේ කරන Wang Yiboව නැතුව මාව තෝරගන්න තරම් උඹ මෝඩයයි 🤣🤣🤣🤣........."

උඹ මාව දාලා ගියාට පස්සෙ ඌ උගේ ඇත්ත ස්වරූපෙ පෙන්නුවා මැණික ........

මට වැරදුණා..............සමාවෙයෙන් මට..........

පොඩි කාලෙ ඉදන්ම  ඌ උඹට වෛර කලාලු.......ඒකලු මට ළං වෙලා උඹෙන් මාව උදුර ගත්තෙ......ඌ උඹගෙ හිටපු යාලුවෙක්ලු.......උඹගෙ සතුට,හිනාව,ආදරේ දරාගන්න බැරුවලු ඌ එහෙම කරේ.........

මැණික උඹ හැමදේම දන්න නිසා නේද මාව උගෙන් ඈත් කරගන්න හැදුවෙ......

ඒත් මං මොකද්ද කළේ 🥺............


මං මගෙ ආදරේ අවිශ්වාස කළා ................උඹගෙ හතුරා මං මගේ යාලුවා කියලා හිතුවා..........

මට සමාවෙන්න මගෙ රත්තරනේ ...........


🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ.......

OnCe  AgAiN.............💘💚❤️💘 (Completed )Wo Geschichten leben. Entdecke jetzt