OnCe AgAiN.............
මං හිතුවා හරි ........එයා ඉන්නවා ..........
"මට සමාවෙන්න යීබෝ ............."
"සමාවෙන්න ඔයා වරදක් කළේ නෑ ජාන්......."
" ඇයි තවමත් මගේ වැරැද්දක් දකින්නෙ නැත්තෙ........?"
"ආදරේ නිසා.........."
"ඒ තරම් ආදරේද.........?"
"ඔයාට හිතාගන්න වත් බැරි තරම්........."
"මට දරාගන්න බෑ............"
"දරාගන්න පුරුදු වෙන්න ........."
" ආදරෙයි සහ අන්තිම වතාවට සමාවෙන්න ........."
"හ්ම්ම් ........සමාවෙන්න කියන වචනෙ ආයෙ කියන්න බෑ........."
"තේරුණා........"
"හැමදාමත් මාව විශ්වාස කරන්න ........මං ඔයාට වරදක් කරන්නෙ නෑ මැණික ......."
"මම දන්නවා මගෙ බෝදි........ආදරෙයි ..........."
"මමත් ආදරෙයි මැණික පණටත් වඩා............"
"අලුතින් පටන් ගමුද........?"
" නෑ නවත්තපු තැනින් පටන් ගමු.............."
"පිස්සෙක් 😘......."
"උඹ නිසා තමයි........"
අන්තිමේ එයා මගේ ළගට ආවා වගේම කවදාවත්ම විශ්වාසය පළුදු නොකර එයා ළඟ රැදෙන්න මං හිතාගත්තා........
අවසානයේ අපි දෙන්නම කුවාන් අයියගෙ සොහොන ළගට ගිහින් එයාට පින් දුන්නා........
ඔව් මට හදවත දීලා ලොකු පාඩමකුත් කියලා දීලා කුවාන් අයියා යන්නම ගිහින්.....ඒ ......මගේ ආදරේ මට දීලා........මාව විශ්වාස කරලා............
ඒ විශ්වාසය මම කවදාවත්ම කඩ කරන්නෙ නෑ අයියෙ.............Wang Yibo කියන්නෙ Xiao Zhanගෙ පණ...........
The End........
💘චූටි කතාවක් ඉතිම් .........අදහසක් දාගෙනම යන්න......හොරෙන් යන්න එපා හාද අයියෝ 🤧
🚫Only Fan Fiction ....🚫Don't copy🚫
✍️තිසූ.........