OnCe AgAiN.............
"දැන් කොහොමද ජාන්...........?"
එයා ඇහුවෙ එච්චරයි .........ඒ ඇස් අඩලම ඉදිමිලා........ඒත්................
ඒ ඇයි..........?
කෝ එයා..............?
මං ඇස් කරකවකව එයාව හොයද්දි...........
මගේ පපුවට අත තියපු අයියා............:
පණ වගේ රැකපං....විශ්වාසය ........හැමදේම උඹට භාරයි
කියලා කදුලු පුරවන් එතනින් ගියේ මං අන්ද මන්ද වෙලා බලන් ඉද්දි............
බැරිවෙලාවත් ...........................
මේ හදවත...............
එයාගෙද..............?
නෑ නෑ ඒක නම් වෙන්න බෑ..............😭😭😭😭😭😭
යීබෝ plz ආයෙ මං ගාවට එන්න වස්තුවේ.................💔
🚫Only Fan Fiction ....🚫Don't copy🚫
✍️තිසූ..........