Part 2

548 144 10
                                    

OnCe  AgAiN.............
.
.
අදටත් මට මතකයි ඒ කාලකණ්නි දවස.......කොහොම අමතක කරන්නද ඒක.......
.
.
.
.
"ජාන් මැණික මාව විශ්වාස කරපන්........ඔය චෙන් හොද කෙනෙක් නෙමෙයි........ඇයි උඹට මාව විශ්වාස කරන්න බැරි මැණික ..........?"

උඹ මගෙන් ඇහුවෙ එච්චරයි ......ඒත් මං.......මං මොනවද කිව්වෙ......

.
.
"යීබෝ මං විශ්වාස කරන්නෙ නෑ චෙන් කරක කෙනෙක් කියලා ......ඔයා ඉරිසියයි......මගේ යාලුවො එක්කත් ඉරිසියා ඔයාට අලුතින් ආව චෙන් මගේ යාලුවෙක් වුණ එක ගැන ඉරිසියයි......."

එයා පිස්සෙක් වගේ චෙන්ව විශ්වාස කරන්න එපා කියද්දි මං එයාව අතෑරලා චෙන්ව තෝරගත්තා......
.
.
.
.
.
.
මගේ ආදරේ විශ්වාස නොකර ඌව විශ්වාස කරන තරමටම ඌ මගේ මනස හදලා තිබ්බා......
.
.
.
.
.
අන්තිමේදි ඒ අත මගෙන් අතෑරෙද්දි මං චෙන්ගෙ අත අල්ලගත්තා........හැබැයි යාලුවෙක් විදියට..........


                                ඒත්

එයාටත් එහෙමද..........?

එයාටත් මාව යාලුවෙක් විතරමද..........?

                     නෑ.............එහෙම වුණේ නෑ.........

ඌ තිරිසනෙක්.................මගෙ ආදරේ මගෙන් ඈත් කරපු ඌ මහ නරුමයෙක්........

ඌව විශ්වාස කරලා එයාව අතෑරපු මං..........මං..........මං කවුද කියලා ඔයාලම තීරණය කරන්න.......

මොකද මංම ඒකට නිර්වචනයක් දීලා ඉවරයි.........

               මගේ හෘද සාක්ෂියෙන්................

.
.
.
.
🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ......

OnCe  AgAiN.............💘💚❤️💘 (Completed )Donde viven las historias. Descúbrelo ahora