Part 7

442 132 13
                                    

OnCe  AgAiN.............

මං ඇඩුවා.........හොදටම ඇඩුවා.............Doctorsලා එපා කියද්දිත් ඇඩුවා............

ඒත්.................

එයා ආවෙ නෑ.....................

ඊටපස්සෙ අඩුම ගානෙ එයාගෙ අයියා වත් ආවෙ නෑ............

මගේ ticket කැපුවා...........මාව admit කරලා තිබ්බෙ එයාගෙ අයියා වෙද්දි ticket කපන් යද්දි කාත් කවුරුවත් නැති මං තනියම ගෙදරට ගියා..........

.
.
.
.
.
ඇයි මාව මැරුණෙ නැත්තෙ..........

මං අඩ අඩාම ඇදට වැටුණා.........

ගෙදර ඇවිල්ලා සතියක් ගත වුණේ කාගෙවත් ගැන ආරංචියක් නොවෙද්දි.........

අයියා හදවත ආරක්ෂා කරන්න කිව්ව නිසා මට මැරෙන්නත් බෑ..............ඒ වුණත් එයා නැතුව මට ජීවත් වෙන්නත් බෑ.........

මොන දේ වුණත් මේ එයාගෙ හදවත කියලා මට පිළිගන්න බෑ...........


යීබෝ plz මාව බයකරා ඇති නේද..........?ඉන්න තැනකින් ඇවිල්ලා මාව අරන් යන්න.............

ඒ කියන්නෙ ඔයා තවමත් මට ආදරේද ජාන්..............?

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ...............

OnCe  AgAiN.............💘💚❤️💘 (Completed )Where stories live. Discover now