01

460 71 7
                                    

"කට්ටිය රෙඩි ද..!!!? අපි හුගක් කාලෙකට පස්සේ එලියට යන්නේ.."

ජින් හ්යුන්ග් කෑගහගෙන කාමර ලගින් දුවන සද්දෙට මං නැගිට්ටුනා..

ම්ම්ම්ම්.. අලුත් දවසක්..

කාමරේ ජනෙල් අස්සෙන් එන ඉර එලිය මගේ මුනට වැටෙද්දී මං මගේ ඇස් දෙක ඇරියා..

"නැගිටින්න... ජිමින්.. Tae.. කුකී.."

ජින් හ්යුන්ග් අයෙත් කෑගහනවා මට ඇහුනා..

"එන්නම් හ්යුන්ග් ලෑස්ති වෙනවා..!! "

මමත් කෑගැහුවා.. ඒත් මට දැනුනේ මගේ උගුරේ මොකක් හරි හිර වෙලා තියෙනවා වගේ..එක ටිකක් අමුතු රහක් එනවා වගේ.. අනේ මන්ද..

මම පුරුදු විදියට නැගිට්ට ගමන් මුණ හෝදන්න බාත්රුම් එකට ගියා..

ඒත් එක්කම මට දැනුනේ මගේ උගුර කහනවා වගේ දෙයක්.. මොකක් ද මේ වෙන්නේ... ගිය දවස් ටිකේම මෙහෙමයි... ඇයි මේ..

"මට හිතෙන දේ ද...!! නැහැ නැහැ පිස්සු.. මට පිස්සු.."

මම ඔක්කොම අමතක කරලා මිරෝ එකෙන් මං මගේ මුණ බැලුවා.. ටිකක් මැලවිලා වගේ ද මං ද..

ඉන්න මට කියන්න බැරි උනා.. මම Park Jimin.. ඔව් ඔව් ඔයාලා දාන්න මොචි තමා.. BTS Park jimin...අපි අපිට කාලෙකින් හම්බුනු නිවාඩුවේ කොහේ හරි කැම්ප් යන්න හැදුවේ.. member ලා එක්ක..

ඒත් මං ඔයාලට කියපු නැති දෙයක් තියෙනවා.. ඔය ලා දන්නවා නේ අපේ හ්යුන්ග් RM හ්යුන්ග්.. BTS ලගේ ලිඩර් නිම්.. ඔව් එයා එයා තම මගේ ඒකපාර්ශවික ආදරේ.... ඒ වචනේ හරි ද.. ඔව් one sided love එකක්.. ඔයාල හරි මං එයාට කිව්වේ නැහැ.. කියන්න ඕනේ උනේ නැහැ..!! දැන් මාස 3ක විතර ඉදන් මං එයාට කැමති උනේ.. Believe me.. මෙච්චර අවුරුදු ගානක් එකට ඉදල දැන්..!!

අනේ මන්ද ඉතින්.. ඇත්තටම මට බය හේතුව කිව්වොත් ඔයාල හිනා වෙයි මට..!! ඔව් හනාහකි.... Fictional disease එකක්.. ඔව් හිනා යයි ඔයාලට ඒත් එක ඇත්ත.. ගිය දවස් වලම මට මගේ උගුරෙන් සබන් රහක් එනවා.. ඔක්කොමත් හරි nosebleed උනා හුගක්... ඊයේ කටෙනුත්..!!

බයෙත් බැහැ ඒත් කමක් නැහැ හ්යුන්ග් ට මං තාම ආදරෙයි නේ..!!

මේ ගැන දන්නේ දෙන්නයි.. කුකී ටේ.. අපි තුන් දෙනා එකටම ඉන්න නිසා එයාලට හංගන එක ලේසි..

" කමක් නැහැ මොනා හරි.."

එහෙම මිරෝ එකටම කියපු මං එහෙම්මම ගියෙ පහලට.. මං යද්දී ඔක්කොමල ඉන්නවා.. Table එකේ ඉදන්..

ජිමින් ආවා ද බඩගිනි බන්.. කමු දැන් වත්

මං එනවා දැක්ක hope හ්යුන්ග් කෑගැහුවා..

හැමදාම නම්ජුන් හ්යුන්ග් ලග ඉදන් ඉන්න කුක් අද මට එතන තියලා..

එයාල හරිම හොදයි..!!😊

මමත් වැඩිය හිතන්නේ නැතුව ගිහින් එතනින් ඉද ගත්තා.. ඒත් එක්කම ජින් හ්යුන්ග් කට්ටියට බෙදන්න ගත්තා..

ඒත් එක්කම ටේහ්යුන්ග් මුලින්ම කතා කරන්න ගත්තා..

"ඔයාලා දන්නවා ද හනාහකි ගැන..??"

𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √Where stories live. Discover now