බනින නිසා දුන්නා 🙂 හෙහෙ කට්ටිය එහෙනම් here you go the last chapter❤️
________________________________________
මං පහලට ගිහින් එහෙම්මම නැග්ගේ මගේ කාර් එකට.. දෙපාරක් හිතන්නේ නැතුව කාර් එක බුසාන් වලට හැරෙව්වා..කිසි දෙයක් ඇහෙන්නේ නැති වෙන්න song එකක් හයියෙන් දාලා මං drive කරන්න පටන් ගත්තා..
පැය දෙකක් තුනක් යද්දී..මං හිටියේ අපේ ගෙදර ඉස්සරහ..මං චුටි කාලේ ඉදන් හැදුනු ගෙදර..
මං ඇතුලට යද්දී වාහනේ සද්දෙට ද කොහෙද ඔම්මා එලියට ආවා..
"අනේ මෙන්න අපේ superstar ඇවිත්.."
ඔම්ම මාව බදාගන්න ගමන් කැගහුවා..එතකොටම ආවේ jihyun.. මගේ මල්ලි....
"අහ්හ් බ්‍රෝ ආවා ද..??"
කියන ගමන් මගේ කරට අත දාගෙන අපි දෙන්නම ඇතුලට ගියා..
මම ටිකක් වෙලා එහෙ ඉදල මං අද නවතින්න නෙවේ ආවේ කියලා, ඔක්කොමලට bye කියලා, Jihyun වත් ඇදගෙන ආවේ මාව හොයන්න අර කට්ටිය අවොත් දෙන්න කියලා බඩ්ඩක් එයාගේ අතට දීලා එහෙම
එයාට හැමදේමත් කියලා.. එයා මාව විශ්වාස කලේ නැහැ මුලින්..හැබැයි හැමදෙයක්ම එයාට ක්ලියර් වෙද්දී එයා අඩන්න ගත්ත..ඒත් මං එයාට කිව්වේ අඩන්න එපා කියලා..එයාට මං කිව්වා මාව බලන්න එන්න කියලා මං මැරිලා හිටියොත් බලන්නවත් කෙනක් එපැයි..!!
අන්තිමට.. මේක fantasy එකක්ම නෙවේ ඇත්ත ජිවිතේ.. එක අමතක් කරන්න එපා..
ඊට පස්සේ ඔක්කොම අමතක කරලා මං ගියෙ මීට ටිකක් කාලෙකට කලින් මං මෙහෙ ගත්ත චුටි ගෙදරකට.. එක මං ගත්තේ මටයි මං බදින කෙනාට.. නමුත් අද මං එතන.. තනියම..
මම ඇතුලට ගිහින් ඉද ගත්තා.. සෝෆා එකකින්..
ඇත්තටම මොහොතකට මගේ පවුල දැක්කම මට මාර සතුටක් දැනුනේ.. හරියට අද මං අන්තිම වතාවට හැම member කෙනෙක්වම බලන්න යද්දී..
හේතුවක් නැහැ වගේ හෝබී හ්යුන්ග් ව බදාගද්දි එයත් මාව බදාගත්තා...
ඊයේ මං ආසම කෑම හදන්න කියලා එක අද උදේ හදලා කවපු ජින් හ්යුන්ග් ව අන්තිමට ගමනක් යනවා කියලා බදාගද්දි..
YOU ARE READING
𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √
Fantasyමට යන්න වෙනවා.. විශ්වාස කරන්න බැහැ.. ආදරේ අපිව මරනවා කියලා.. මං ප්‍රර්ථනා කරනවා මේක ඇත්තටම කිසි කෙනක්ට හැදෙන්න එපා කියලා.. මේක හැදෙනකම් ඔයා දන්නේ නැහැ මේකේ වේදනාව.. පුරුදු වෙන්න ආදරේ කරන්න කෙනක්ට ඔයාට ආදරේ කරන.. Minimoni✔️ Taekook✔️ Hanahaki✔️ Bl✔️ ...