ඒත් එක්කම මං දැක්කේ..!!!
ජන්කුක්.. කටෙන් ලේ එක්ක බිමට වැටිලා තියෙන මල් පෙති 5-6ක්.. එවල ලේ තිබ්බේ නැහැ එක පැත්තක තියලා තිබ්බා...
එක ලගම එදා මං දැක්ක කහ මල් පෙති දාලා තිබුණු වීදුරු බෝතලයක්..
ඒත් ජන්කුක් හිටියේ ලේ වමනේ දාන ගමන්..
මම එතනට ගියෙ මට වෙලා තිබ්බ දේ හොදට පැහැදිලිවම පෙනුන නිසා.. මම ජන්කුක් ගේ පිට අත ගාන්න පටන් ගත්තේ එයාට එකෙන් සහනයක් දැනෙයි කියලා හිතලා..
එහෙමම ටිකක් වෙලා සින්ක් එකට ඔලුව ඔබන් හිටිය ජන්කුක් ටිකකින් එකෙන් අයින් වෙලා සින්ක් එකත් හෝදලා කටත් හොද ගත්තේ මේක සාමන්‍යයෙන් වෙන දෙයක් වගේ පෙන්නන ද කියලත් මට හිතුනා..
ඊට පස්සේ අතන තිබ්බ මල් පෙති ටික අරගෙන අර බෝතලේට දාලා වහල මගේ අතෙනුත් ඇදන් ගිහින් නැවතුනේ එයාගේ ඇද උඩ.. මමත් එහෙම්මම එයාගේ එහා පැත්තෙන් ඉද ගෙන එයාගේ මුණ දිහා බැලුවේ ටිකක් දරුණු බැල්මක් තියාගෙන...
"මෙතන මොකද වුනේ කියලා මට පැහැදිලි කරන්න පුලුව ජිමින් හ්යුන්ග්.."
විනාඩි දෙකක් වගේ එහෙම්මම ඉදලා එයා එක පාරටම කියන් යද්දී එයාගේ ඇස් දෙකෙන් කදුළු වලින් තෙත් වෙලා තිබුනේ..
එහෙම්මම එයාව ඇදලා අරන් බදාගත්තේ මොනා උනත් මේ අපේ පොඩි කොල්ලා නේ...
"අහන්න කුකී.. කවුද ඒ.. අපේ පොඩි එකා දැන් ලොකු වෙලා වගේ.. ඇයි ඔයා එයාට ආදරේ එයා ඔයාට ආදරේ නැත්නම් කුකී.. අහ්හ්.. කවුද පැටියෝ ඒ..?? "
මම එයාව බදාගෙනම ඇහුවා..
"මං කියන්නම් ජිමින් හ්යුන්ග්.."
එයා සොෆ්ට් වොයිස් එකකින් කියද්දී එයා පවු කියලා මට තේරුනා..... මට මොනා උනත් කමක් නැහැ ජන්කුක්.. අපේ පොඩි එකා.. එයාට මුකුත් වෙන්න දෙන්න බැහැ අපි එයා ගේ හ්යුන්ග් ලා..
"හ්යුන්ග් ඒ.. ටේ.. මම ආදරේ ටේට.. එයා මට ආදරෙයි ද දන්නේ නැහැ හ්යුන්ග්..!! "
කුකී මගෙන් ඈත් වෙලා කදුළු පිහිද ගන්න ගමන් කිව්වා...
මෝ... මෝයා..??!??!?!?! මොකක් කිව්වා.. හරි නේ මගේ සැකේ.. අයිෂ් කිම් ෆකින් ටේහ්යුන්ග්.. මං දන්නවා ඕක මේකට කැමති කියලා..!! ෆක්..
YOU ARE READING
𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √
Fantasyමට යන්න වෙනවා.. විශ්වාස කරන්න බැහැ.. ආදරේ අපිව මරනවා කියලා.. මං ප්‍රර්ථනා කරනවා මේක ඇත්තටම කිසි කෙනක්ට හැදෙන්න එපා කියලා.. මේක හැදෙනකම් ඔයා දන්නේ නැහැ මේකේ වේදනාව.. පුරුදු වෙන්න ආදරේ කරන්න කෙනක්ට ඔයාට ආදරේ කරන.. Minimoni✔️ Taekook✔️ Hanahaki✔️ Bl✔️ ...