09

200 61 7
                                    

ඔහොම දාහක් දේ හිත හිතා ඉද්දි මට දැනුනේ අමුතු දෙයක්..!! මගේ උගුරේ-

මට වමනේ යන්න වගේ අවා..මං එහෙම්මම දිව්වේ බාත්රුම් එකට.. එහෙම්මම සින්ක් එකට ඔලුව ඔබා ගද්දි කලින් වගේ මගේ කටින් ලේ ගියා..

ඉවරයක් නැතුව ලේ ගිහින් අන්තිමට එක නැවතෙන්න වගේ ආවා..ඒත් එක්කම මං දැක්කේ..!!!!!


මගේ කටින්..!!

Black rose petal එකක්.. වැටෙනවා...!!!!!

එක මගේ කටෙන්මද වැටුනේ කියන්න මට තේරුනේ නැහැ.. ඒත් ඒත් එකේ ලේ තිබ්බා.. ලේ....!!!!

මට දැනුනේ වමනේ යන්න වගේ ලොකු අප්පිරියාවක්... මට මගේ කටම සබන් රහක් වගේ දැනුනා.. අප්පිරියයි.. එක..මට ඒ වේදනාව වචන කරන්න බැහැ.. රිදෙනවා.. පපුවත් එක්කම කාටත් උගුරත්... ලේ රහයි කටම.. අප්පිරියයි..

මට දැනුනේ ලොකු අප්පිරියාවක්.. මං එහෙම්මම ඒ ලග තිබ්බ බාත්ටබ් එක අල්ලන් ඉද ගත්තා..

මේ මොකද වෙන්නේ මගේ ජීවිතේට මේ මොකද වෙන්නේ.. ඇයි මෙහෙම වෙන්නේ ඇයි මෙහෙම.. මං දැන් මොකක් ද කරන්න ඕනේ..?!?!?

ප්‍රශ්න ගොඩයි.. ප්‍රශ්න එකක් දෙකක් නෙවේ...!! හැබැයි මං තව ටිකක් ඉවසලා වැඩ කරන්න ඕනේ.. මේක මේ විදියට හංගන් ඉන්න එක හරි නැහැ ඒත් මට කරන්න දෙයක් ඔලුවට එන්නත් නැහැ.. මං මොකක් ද ඇත්තටම කරන්න ඕනේ..!!මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ..!! මං මේක හ්යුන්ග් කෙනෙක්ට කියන්න ඕනේ ද..!!?? ඇත්තටම මොකක් ද කරන්න ඕනේ.. මොනා හ්යුන්ග් ට ද කියන්නේ.. ජන්කුකි..!! ටේ ටේ..!! දෙන්නගෙන් එක්කෙනෙක්..!!

නැහැ වැඩක් නැහැ..they won't listen..

එච්චරයි.. තව කල් තියෙනවා නේ ද ජිවත් වෙන්න.. අනේ දෙවියනේ මං මොකක් ද කරන්න ඕනේ.. මට පාරක් පෙන්නන්න.. මං ඇත්තටම මොනව ද කරන්න ඕනේ..!!

"ඉවසන්න ජිමින් ඉවසන්න..!! ඉවසන එක විතරයි කරන්න පුළුවන්.. හ්යුන්ග් ට කියන්න බැහැ මේ වගේ වෙලවක..ඔයාට.."


_________________________________________

දැනටමත් chp බෙදල තියෙන්නේ 😭😂 මේකත් එක්ක දෙන්නම් තව එකක්..

𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √Where stories live. Discover now