07

199 62 8
                                    

"ජිමින් පහලට එන්න.."

අහ්හ් ජින් හ්යුන්ග්..

"එනෝ හ්යුන්ග්.."

එහෙම කියාගෙන මම දිව්වේ පහලට..මම යද්දී "එහෙනම් මං එයාව බලන්න යනවා.." කියාගෙන නම්ජුන් හ්යුන්ග් මං දිහත් බලලා ගියා..

එතන හිටියේ ජින් යුන්ගි හ්යුන්ග් ලා විතරයි..

"හ්යුන්ග්..! ඇයි..!! "

"අහ්හ් අවා ද jim අහන්නකො.. අපිට යන්න වෙන්නේ නැහැ නේ..හොබී හ්යුන්ග් ගේ නුනා ට මොකක් ද වෙලා එයා ගියා.. නම්ජුන් ගියා එයාගේ girlfriend බලන්න.. එයත් යනවා..ටේ ටත් බඩේ අමාරුවක් කිව්වා නේ.."

Girlfriend!!!!!!!!!!! Girlfriend!! නම්ජුන් හ්යුන්ග්.. Girl.. නැහැ.. එක වෙන්න බැහැ එයාට මෙච්චර කාලෙකට කිසි කෙනක් හිටියේ නැහැ නේ.. ඇයි දැන් ඇයි.. ඇයි මං එයාට ආදරේ කරන්න පටන් ගත්ත ගමන් ම.. ඇයි එහෙම වෙන්නේ මට බැහැ.. මගේ හාර්ට් එක රිදෙනවා වගේ දැනෙන්නේ ඇයි..මට අයිෂ් ඇයි ඇයි.. මට අඩන්න බැහැ

"ජිමින් ඇහුනා ද.."

ජින් හ්යුන්ග් කියද්දී මං මෙච්චර වෙලා හිටියේ මෙතන කියලා මට මතක් උනා..මට මෙතන අඩන්න බැහැ..

"ඔව් හ්යුන්ග්.. "

"ටේ කුකී දෙන්නටත් කියන්න.."

"හ‍රි හ්යුන්ග්.."

මම එහෙම කියන ගමන් මගේ කකුල් දෙකට පණ අරන් දිව්වා..

මම එහෙම්මම දිව්වේ මගේ කාමරේට....

' මට ඊට වඩා හිතන්න දෙයක් තිබ්බේ නැහැ ඔක්ක්මට උත්තර හම්බුනා නේ ද.. අහ්හ්..!! ඔක්කොම උත්තර ලැබුනා මට.. ආදරේ..!! ආදරේ....!! ඇයි හ්යුන්ග්..ඇයි ඔයාට මට ආදරේ කරන්න බැරි.. නැහැ නැහැ එයාගේ වරදක් නැහැ..'

'අඩු ගානේ මට මීට වඩා ඉක්මන් වෙන්න තිබ්බා.. ඒත් ඒත් එයා මට.. එයා මට කැමති නැහැ.. එකයි ඇත්ත..එක අවුලක් නැහැ.. ඒත් ඒත් හ්යුන්ග්.. ඇයි ඒ මං නොවෙන්නේ.. '

'ඒත් මට කියන්න තිබ්බ..'

මං මගේ කෝට්ටේ බදාගෙන හිටියේ මගේ ඉකි ගහන සද්දේ කාටවත් අහන්න බැරි වෙන්න ඇස් දෙක පියා ගත්ත.. මට දුක් වෙන්න දෙයක නැහැ.... දුක් වෙන්න දෙයක් නැහැ.... මමයි වැරදි එයා නෙවේ.. මමයි එයාට ආදරේ කලේ.. මගේ වරද ඇත්තටම..




_______________________

ඇත්තටම වැරද්ද කාගේ ද ?
ආදරේ කරපු ජිමින් ගේ ද ?
මේ කිසි දෙයක් දන්නේ නැති ජුන් ගේ ද ?

මං ආසයි මේ කතාවට..

𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √Where stories live. Discover now