නුඹ ගාවින්ම 😘

456 130 42
                                    

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓......
.
.
.
.
.
වූෂියෑන්ගේ එක එක කෝලම් මැද සුපුරුදු පරිදි වැන්ජි නිහඩ පිළිවෙත අනුගමනය කරද්දී නොදැනීම හෝරාවක් ගෙවුණ තැන ඔවුන් ගමනාන්තයට ළගා වුණා....
.
.
.
.
.
.
"ලාන් චාන්........ලාන් චාන්......."

"ම්ම්න්......."

"තව දුරද  වෙහෙසයිනෙ මට 😒.......?"

වූෂියෑන් එසේ පවසා වැන්ජිගේ අතක එල්ලුණා....වැන්ජි වූෂියෑන්ව ඈත් කරන්නට හෝ උත්සාහ නොකළේ එයට ඔහුද ආසා කළ නිසයි.....

"ඉවත් වන්න......"

වැන්ජි අකමැත්තෙන් වුණත් එසේ මුසාවක් පැවසුවේ එය ඔහුගේ සුපුරුදු ආඩම්බර බව විදහා දක්වමින්......

"නොහැකී...."

වූෂියෑන් වැන්ජිගේ අතෙහි එලෙසම මුරණ්ඩුකමින් එල්ලී සිටියා.....වූෂියෑන්ගේ ඇසුර නිසා හද පුරා ඉතිරී යන සතුට පිටට නොපෙන්වා සිටීමට වැන්ජිට මහත් වෙහෙසක් දරන්නට වුණා.....කෙසේ හෝ වූෂියෑන්ගෙ සුරතල් කවටකම් රහසේ රස විඳිමින් වැන්ජි ගමන් ඇරඹුවා....අවසානයේ ඔවුන්ට කඩවීදියක් අසලදී වැන්ජිගෙ අත තිබූ යින් යකඩ කැබැල්ලේ දිලිසුමක් දක්නට ලැබුණා....එය තවත් යකඩ කැබැල්ලක් මේ ආසන්නයේම ඇති බවට ඉඟියක් වෙද්දී වූෂියෑන් වැන්ජි දෙස බැලුවා....

"ලාන් චාන් ......එය ......😲.....?"

" මේ ආසන්නය පිරික්සමු....."

වැන්ජි එසේ පවසද්දී වූෂියෑන් එක්වරම වැන්ජිගේ සුරතින් ඇදගෙන අදුරු පෙදෙසක් දෙසට දිව යන්නට වුණා....

"වෙයි..........??"

"බලන්න ලාන්චාන් මෙහි..........."

වූෂියෑන් වැන්ජි සමග එම අදුරු ස්ථානය පරීක්ෂා කරන්නට වුණේ යින් යකඩය එම ස්ථානයේදී වඩාත් දීප්තිමත්ව දර්ෂනය වෙන්නට පටන් ගත්ත නිසා....

"ලා.......න්.........චා.............න්..............."

වූෂියෑන්ගෙ කෑගැසීමට ඒ දෙස බැලූ වැන්ජි දුටුවේ යින් යකඩ කොටසක් අතැතිව සිටින වූෂියෑන්ව අල්ලාගෙන සිටින ෆීනික්ස් පක්ෂියාව......එය දුටු වැන්ජි බිය වී වූෂියෑන් දෙසට පැමිණියා .......

"වෙයි අතාරින්න එය......"

වැන්ජි යින් යකඩ කොටස අතාරින්න යැයි පැවසූවත් වූෂියෑන් එයට සූදානමක් තිබුණේ නැහැ.......ඔහු තවත් තදින් යින් යකඩ කැබැල්ල අල්ලා ගත්තේ එය ෆීනික්ස් පක්ෂියා හරහා වෙන් චාඕ අතට පත් වුවහොත් සිදුවන විනාශය හොදින්ම දන්නා නිසායි.......නමුත් වැන්ජිට නම් මේ මොහොතේ යින් යකඩය ලබා ගැනීමට වඩා වැදගත් වූයේ වූෂියෑන්ව ගලවා ගැනීමයි.......

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian  COMPLETED )Where stories live. Discover now