Misunderstanding 💔

561 157 56
                                    

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓.......
.
.
.
ඔලුව යකාගෙ කම්මල වගේ වෙද්දි පහුවදා මට ඇහැරුණෙත් පරක්කුවෙලා....Campus එකට ගියත් හිත එක තැනක තියාගන්න බැරිවුණ මං තවමත් දෙලොවක් අතර තනිවෙලා...එදා washroom එකේදි kiss කරපු Angelට call කරන්න card එක අතට ගනිද්දිම වූෂියෑන්ව මතක් වුණ නිසා කරන්නෙ මොකද්ද කියලා මටවත් හිතාගන්න බැරි වුණා....හොදට හිතලා හිතලා අන්තිමට මම තීරණයක් ගත්තා......
.
.
.
.
ඔව් Xiao Zhanට call කරන්න......අතේ තිබුණ කුවාන් දීපු කාඩ් එක අරන් දෙපාරක් නොහිතාම මම ඒකෙ තිබ්බ number එකට call කළා....

ඕහ් මේ කොල්ලා 4n එක answer කරන්නෙ නෑනෙ ශිට්.....Zhanගෙ number එකට කීප පාරක්ම ගන්න try කළත් answer නොකරපු නිසා මට පුදුම තරහක් දැණුනෙ.....කොහොම හරි අද lectures තිබ්බෙ උදේ වරුවෙ විතරක් නිසා කුවාන් මාව ගෙදරට දැම්මා....නාලා කාලා ඇදට පැනපු මම lap එක අරගෙන පොඩ්ඩක් game එක පැත්තෙ search පාරක් දැම්මා.....

ඕහ් මේ මොකද්ද මේ.......😲......3XZගෙන් msg එකක්....

දෙපාරක් නොහිතම මම game chat එකේ එයා එවපු msg එක open කළා.....

" 18WY .....මම පොඩ්ඩක් busy වෙනවා හෙට ඉදන්.....ඔයාට පුලුවන්ද අපේ gaming time එක ටිකක් රෑවෙලා දාගන්න......?"

එයා එහෙමයි එවලා තිබ්බෙ.....මෙයා කරලා තියන request එකේ හැටියට මට බෑ කියන්නත් බෑ......ම්ම්ම්ම්.....මොකද කරන්නේ.......?මට තනියම තීරණ ගන්න පුලුවන් වුණාට අනික් අයට රෑවෙලා පුලුවන්ද දන්නෙත් නෑනෙ........මං කල්පනා කරලා අනික් අයටත් msg එකක් දාලා එයාට msg එකක් දැම්මා......

" මෙහෙමයි 3XZ මට නම් පුලුවන් ඕනම වෙලාවක් වෙනස් කරන්න......අනික් අයට කොහොම වෙයිද දන්නෙ නෑනෙ .....ඉන්නකො මම අනික් අයටත් public msg එකක් දාලා බලන්නම්.....අද රෑ කොහොමත් play කරනවනෙ හැමෝම ........"

" අනේ ගොඩාක් ස්තූතී  🙏 ....."

මෙන්න බොලේ msg එක දාපු ගමන්ම reply එකක් 😲......මේකා නම් අද දවසම මාව surprise කරනවා.....හී හී....මොකද්ද දල්ලෑ නම.......හුහ් මට මොකටද ඒවා.....😌

ඒ msg එක දිහා බලන් මනෝ ලෝකෙක හිටපු මම ආයෙ msg board එක දිහා බැලුවෙ අනික් අයගෙන් reply ඇවිල්ලද කියලා.....ම්ම්හුක් තාම කාලුත් නෑ.......සූටි නින්දක් දාන්න කියාපු වෙලාව......

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian  COMPLETED )Où les histoires vivent. Découvrez maintenant