පුලුවන් නම් සමාවෙන්න ❤️💚

578 156 71
                                    

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓.......
.
.
.
ඇගට දැණුන අපහසුතාවයත් එක්කම මුලින්ම ඇහැරුණේ ජාන්...ඒත් එක්කම එයා දැක්කෙ බෙයා කෙනෙක් වගේ තමන්ව බදාගෙන ඉන්න යීබෝව.....හිත පුරාම මහා ලෝභකමක් ඇති වෙද්දි හරිම ආදරෙන් එයා යීබෝගෙ නළලට හාදුවක් දුන්නා....මීට පැය කිහිපයකට කලින් ගතකරපු ආදරණීය සරාගී මොහොත මතක් වෙලා මුලු ඇග පුරාම අමුතු කිතියක් ඇතිවෙද්දි මේ ආඩම්බරකාර රූපෙ අයිතිය පැය කිහිපයකට හරි ලැබුණ එකට ජාන් හදවතින්ම සතුටු වුණා....ඒත් එක්කම ජාන්ට යීබෝගෙ  beauty angel මතක් වුණ නිසා ඒ ඇතිවුණ සතුට එහෙමම නැතිවෙලා ගියා....කදුලු පිරුණ ඇස් වලින් බිත්තිය දිහා බැලුවම ඒකෙ වෙලාව සටහන් වෙලා තිබුණෙ හවස 5.40 කියලා....ඉක්මනට යන්නත් ඕන නිසා අමාරුකම් පැත්තකට දාලා යීබෝව ඇගෙන් ඈත් කරපු ජාන් towel එකත් අරන් නිරුවතින්ම barthroom එකට ගියා.....

වතුර බිංදු ඇග පුරාම වැටෙද්දි යීබෝගෙ හපන්කම් සිහිවුණ ජාන්ට හැම මොහොතකම ඒ ස්පර්ශය ඒ හැගීම විදින්න ඕන වුණා.......ඒත් ඒ හැමදෙයක්ම සිද්ධවුණේ යීබෝගෙ බීමත්කම නිසා නේද කියලා හිතෙද්දි ජාන්ට ආයෙමත් තමන් ගැනම දුක හිතුණා....යීබෝ තමන්ට අයිති නැති වස්තුවක් වුණ එක ගැන එයා කම්පා වුණා...ඒ ආඩම්බරකාරයා තමන්ගෙම විතරක් වුණා නම් කියලා ජාන්ට හිතුණෙ වරක් දෙවරක් නම් නෙමෙයි.....යීබෝ අවසිහියෙන් හිටියත් තමන් සිහියෙන් නේද හිටියෙ කියලා හිතපු ජාන් තමන්ටම දොස් පවරගත්තෙ එවෙලෙ යීබෝව නවත්තපු නැති නිසා....දැන් යීබෝ ඇහැරුණාම එයාගෙ Angel කියලා හිතාගෙන තමන් එක්ක ඒ විදියට හැසිරුණ එක ගැන මොන විදියෙ ප්‍රතිචාරයක් දක්වයිද කියලා ජාන් බය වුණා....අනිවාර්යයෙන්ම එයා යීබෝගෙ බීමත්කමෙන් අනිසි ප්‍රයෝජනයක් අරන් කියලා එයාට දොස් පවරයි කියන බය ජාන්ට ඇතිවුණා....ඇත්තෙන්ම ඒ වෙලාවෙ තමන් ආත්මාර්ථකාමී වෙලා හැගීම් වලට වහල් වෙලා කළේ ලොකු වැරැද්දක් බව ජාන්ට තේරුණා....කවදාවත්ම ඒකට යීබෝගෙන් සමාවක් නම් නැති වෙන බව ජාන් හිතුවා....ඒ නිසා අඩ අඩාම ඉක්මනටම නාගතපු ජාන් අමාරුවෙන් room එකට ඇවිල්ලා ගෙනාපු ඇදුම් ටිකත් ඇදගෙන room service එකෙන් painkillers දෙකකුත් ඉල්ලගෙන බිව්වා...ඊටපස්සෙ යීබෝට ගෙනාව ඇදුම් ළඟින් note එකක් තියපු ජාන් 4n එකයි Vollet එකයි අරන් අමාරුවෙන් පඩිපෙළ බැහැලා පහළට ඇවිල්ලා bar එකේ table එකකින් ඉදගත්තේ ඇස්වලට උනන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා.....

.
.
.
.
.
.
ජාන් යනවත් එක්කම වගේ යීබෝට ඇහැරුණා.....ඒත් තමන් ළග හිටපු Angel නෑ කියලා දැනගතපු යීබෝ ගොඩාක් කලබල වුණා....ඉක්මනටම ඇදෙන් බිමට පැනපු යීබෝ towel එකත් අරන් barthroom එකට ගියේ ඉක්මනටම ජාන්ව හොයාගන්න හිතාගෙන.....නාගෙන towel එකත් ඇදගෙන room එකට ආපු යීබෝ  දැක්කෙ ඇදුම් වගයක් එක්ක ජාන් තියලා ගියපු note එක....

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian  COMPLETED )Donde viven las historias. Descúbrelo ahora