𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓.......
.
.
.
අද කරන්නම් බබා හොද වැඩක් ඔයාට.....මාව දාලා යන්න හුහ්....හිතුවා මදි....දැන්නම් ඉතිං එලෙව්වත් යන්නෙ නෑ 😌.....තමුසෙ මගේ විතරමයි......මං Ji Yang ගැනත් බලාගන්නම්කො.......
.
.
.
.
" Excuse me......"අඩ අඩා ඉන්න මගේ පිස්සු කොල්ලා ළගට ගියපු මං එයාගෙ පිටට අත තියලා එහෙම ඇහුවම කොල්ලා ගැස්සිලා ගිහින් මගේ දිහා බැලුවා......අනේ මගේ beauty angel අඩලා වැඩි කමට රෝස පාට වෙලා රෝස කුමාරයෙක් වගේ.....මාව දැකලා බයවෙච්ච කොල්ලා ඉක්මනට එතනින් නැගිටලා එළියට දුවන්නයි හැදුවෙ....ඒත් ඒවා කොහෙද මාත් එක්ක 😏......පැනලා දුවන්න හදපු angelව ළගට ඇදලා ගතපු මම එයාට හිතන්න වත් වෙලාවක් නොතියා හරහට උස්සගත්තා ......මෙන්න ඒ පාර මේකගෙ ඇස් ජිල්බෝල දෙකක් වගේ ලොකු වෙලා....පිස්සු හුරතල් කෝලමක් අප්පා......table එක අදුරෙ තිබුණ නිසාම අපි දෙන්නව කාටවත් නෝට් වුණේ නෑ.....එයා දගලලා බිමට පනින්නයි හැදුවෙ....ඒත් මං ඒකට ඉඩක් නොතියම එයාව එහෙමම අරගෙන අපි කලින් නැවතිලා හිටපු room එක පැත්තට ගියා.....
"Plz Mr.Yibo මම ඔයා හිතන කෙනා නෙමෙයි ......ඔයා ආයෙ drinks අරගෙනද......?"
කදුලු පුරවගෙන මේකා ඒ පාර ආයෙ මගුලක් කියවනවා.....drinks නැතුව උනත් මාව මත් කරන්න උඹට පුලුවන් බන්....කොහෙද මේ මෝඩ අලේට අලයක් තරම් මොලයක් තිබ්බට ඒක පාවිච්චි කරන්න දැනුමක් නැති හැටි හුහ්.....තා සුට්ටක් බය කරමු.....😌.....එක්කො පව්....නෑ නෑ මාව දාලා යන්න හැදුවට punish කරන්නම ඕන 😏.....
"ආහ් drinks නැතුව මාව මත් වෙලා angel ....මං ඔයා නැති නිසා බලන්න ආවෙ......අපි room එකට යමුකො......"
"අනේ මං ඔයාගෙ angel නෙමෙයි 🥺.....මාව මෙහෙම අසරණ කරන්න එපා plz....."
අනා සූටි කුකූ අඩන්න පටන් ගන්න යන්නෙ.....අඩන බබාවත් අරගෙනම room එකට ගියේ මේකා පිස්සෙක් වගේ දගලද්දි....
"බබා දගලන්නෙ නැතුව ඉන්නකො.......අනික ඇයි ඔයා මට Mr.Yibo කියන්නෙ 😒.....ඊයෙ රෑ කිව්වෙ ඩැඩී කියලනෙ....."
"ආහ්.....ඒ කියන්නෙ ඔ...යා.....ට 😯........?"
"මොකක්ද Angel .......?"
"ආ නෑ නෑ මුකුත් නෑ....මං හිතන්නෙ ඔයා ආයෙ drinks අරන්.....plz මාව බිමින් තියන්න මට යන්න ඕන....."
ESTÁS LEYENDO
𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian COMPLETED )
Fanficහිතුවෙ වත් නැති දවසක....... හිතන් නැතුවම ළං වුණා.....💚❤️