Chapter 3

57 15 0
                                    

Author's Pov :

මොවුන් දෙදෙනා උදෑසන ආහාරය අරගෙන සිතියමෙ ආකාරයට දකුණු කොරියාවේ පිහිටි විශාලතම වන්නාන්තරය වන Gotjawal Forest එකට පිවිසුනේ ය.

මොවුන් දෙදෙනා උදෑසන ආහාරය අරගෙන සිතියමෙ ආකාරයට දකුණු කොරියාවේ පිහිටි විශාලතම වන්නාන්තරය වන Gotjawal Forest එකට පිවිසුනේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගෙ කියලා හිතන්න forest එක)

මෙම ඝන වනාන්තරය ඉතාම නිශ්ශබ්ද ය. මොවුන් දෙදෙනාගේ පා හඩ පමනක් මුලු වනය තුලුන්ම පමණක් ඇසෙ,මේ මොහොතෙ එක්කෙනෙකු පණ බයේ ගැහි ගැහි සිටි,කිසිම ශබ්දයක් නොඇසෙන තරම් නිශ්ශබ්දය. පා අඩි තබමින් ඉදිරියට ගියේ ය,එකපාරටම මොවුන් ඉදිරියට පැමිණියේ

































කව්ද


















(මෙන්න මෙයා 🤭🤭 ඔයාලා හිතුවේ කවුරු කියලද)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙන්න මෙයා 🤭🤭 ඔයාලා හිතුවේ කවුරු කියලද)

       හුරතල් පූස් පැටියෙකු පදුරක් අසල සිට Liya ඉදිරියට පැමිණියේ ය. (කව්ද එහෙනම් බයේ ගැහි ගැහි හිටියෙ)
මෙම කිසිවත් නොදත් අසරණ Soohi වනය දෙවනත් වෙන්න කෑ ගැසුවේ ය. පූස් පැටියා සහ Liya බය වී ඇය දෙස බලා සිටී, මේ අතර Soohi හොල්මනක් දැක්කා මෙන් Liya අතෙහි සිටින පූස් පැටියා දඑස බලා සිටියි.මුළු වනයම නිශ්ශබ්දයි,ඒත් එක් වරම Liya මහා හයියෙන් සිනාසුණේ ය.😢පව් අසරණ Soohi වැටුණු තැන නැගිටීමට බැරුව කරත්තයකට අහු වුණු දෙහි ලෙල්ලක් මෙන් මූණ ඇඹුල් කරගෙන සිටි,මේ අතර Liya හෙමින් හෙමින් පාද තබා Soohi ඉදිරියට පැමිණ නැගීටිමට අත දුන්නේ ය, Soohi බොහොම ආමාරුවෙන් අත අල්ලාගෙන නැගිට Liya දෙස පුදුමයෙන් බලා සිටියි 🙄

Kim Liya : මොකද ඔහොම බය වෙලා වගේ බලන් ඉන්නෙ

Lee Soohi : ඔයාට ඔය පූස් පැටියා කොහෙන්ද

Kim Liya : දැන් ඔයා ඔය ටිකකට කලින් මහා හයියෙන් කෑ ගැහුවෙ,අන්න ඒ වෙලෙ තමා හම්බුනෙ

Lee Soohi : කොහෙන්ද ආවෙ ඔය පූස් පැටියා

Kim Liya : අර පදුර අස්සෙ ඉදලා තමා ආවෙ,මෙයා අතරමං වෙලා මම හිතන්නෙ,අපි මෙයාව තියා ගමුද,මෙයාගෙ ඇස් ඒවා ලස්සනයි,දවසම බලන් ඉන්න පුලුවන්,අපි මෙයාව තියාගමුද,අපේ ගමන ඉවර වෙනකන් අනේ Soo please ,please  tell me Soo,🥺

Lee Soohi : ඔයාගෙ කැමැත්තක්

Kim Liya : Thank you Soo❤️ Thank you So much

Lee Soohi : හ්ම්ම්..............

Kim Liya : මේ Soo අපි දැන් map එකේ හැටියට දැන් හුගක් දුර ඇවිල්ලා,අපි ටිකක් විවේක අර ගමු,හොදට හෙවන තියෙන ගහක් යටට යමු,ඒ මේ Soo මෙයාට දාන්න නමක් කියන්නකො,මම හිතන්නෙ මෙයා ගැහැණු සතෙක්

Lee Soohi : අනේ බං කොහෙන් හරි,මොකෙක් හරි එකෙක්ද එකෙක් හොයාගෙන මට මළ කරදරෙ උඹගෙන්,මොකක් හරි නමක් දාගනින්😒

Kim Liya : Koli ඒ නම හොදයි
Koli.......... Koli.......... ඒක හරියන්නැ මෙයා හැරිලවත් බලන්නැ,එයා මේ නමට කැමතිත් නැද්ද කොහෙද,ඔයාට මම මගෙ නමෙ කෑල්ලක් දාලා නමක් හදන්නම් koli නැතුව Lili කියලා දාන්නම් ඒක හොදයි නේද boohi 🤭

Lee Soohi : යා............ මම boohi නම් තමුන් මීයා ඒ නම තමුන්ට හොදට ගැලපෙනවා😒,කොහොමත් ඔයා pet lover නෙ, ගෙදර එක සතෙක්වත් නැති වුනාට

Kim Liya : හරි හරි boohi,දැන් මෙතනට වෙලා කාලේ කෑවා ඇති නේද දැන් ගමන යන්න පිටත් වෙමු නේ

Lee Soohi : හ්ම්ම්............දේ  දේ මීයා

A Few Hour Leter

Kim Liya : ඒ මේ soo මෙතනින් එහාට map එක ඉවරනෙ,මොකද කරන්නෙ මේ loli ව අපිට තව දුර ගෙනියන්න බෑනෙ මෙයා කොහෙන් හරි ආරක්ෂිත තැනකින් තියලා යමු, lili අපි පස්සෙ දවසක ආයි හම්බවෙමු ඉක්මනින් හරිද

Lili : 😺😺😺😺😺😺😺😺

Kim Liya : මේ soo මම මෙයාව අර ගහ උඩින් තියලා එන්නම්,ආ...............

Lee Soohi : Liya Liya 🗣️ඔයා කොහෙද ඉන්නෙ,ඇයි එකපාරටම කෑ ගැහුවෙ











author note

Hi,
Chingu

     කොහොමතේ ඔයාලට මටනම් exam wednesday වලින් ඉවරයි,මේ දවස් ටිකේම පාඩම් කරනවා,අද නම් short chapter එකක් දුන්නෙ තරහ වෙන්න එපා හොදෙ ආයි එකක් පුලුවන් ඉක්මනින්  දෙන්නම් හරිද,මම යනවා එහෙනම් reader බබාලා

💜bye 💜
💜Saranhe 💜

Redeeming_Love  ||KTH [on going]Where stories live. Discover now